IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ප්‍රතිජීවක ඖෂධ අවභාවිතා කරන්නන්ට එරෙහිව නීතීය දැඩි වෙයි

( හසිත රංග ගුණතිලක )
 
ප්‍රතිජීවක ඖෂධ  අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී නිත්‍යනුකූලව පියවර ගන්නා බව  සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කොළඹදී පැවසීය.


ප්‍රතිජීවක ඖෂධ  වැරදි  ලෙස භාවිත කිරීම වර්තමානය වන විට ජාත්‍යන්තර අර්බුදයක් වී ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.


 එමෙන්ම මේ සම්බන්ධව  අමාත්‍යංශය මට්ටමින්  සිදු කළ හැකි උපරිම  කාර්යයන් කඩිනමින් සිදු කරන බවද  හෙතෙම සඳහන් කළේය.


කොළඹ ගෝල් ෆේස් හෝටලයේදී  ප්‍රතිජීවක ඖෂධ  නිසි භාවිතයේ අවශ්‍යතාව පිළිබඳ  අද (20) පැවැති සම්මන්ත්‍රණයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


රාජිත සේනාරත්න මහතා  නව අමාත්‍ය ධුරයේ  දිවුරුම් දුන් පසු  සහභාගී වු පළමු රැස්වීම මෙය විය.

 

 ( ඡායාරූප සහ වීඩීයෝ - ශාන්ත රත්නායක)



අදහස් (9)

ප්‍රතිජීවක ඖෂධ අවභාවිතා කරන්නන්ට එරෙහිව නීතීය දැඩි වෙයි

kasun Thursday, 20 December 2018 08:45 AM

නැත්නම් ඉතින් කුඩු ලෝඩ් එක විකුණන්නේ කොහොමද ?

:       0       0

මල්ලී Thursday, 20 December 2018 08:46 AM

මේ GMOA එක නං යවන්ඩ ඕනේ... නැත්තන් පොඩි උණක්, කැසිල්ලක් ආවත් වර්ජනය කරනවා.

:       0       0

BamunuarachchiFriday, 21 December 2018 02:19 PM

මල්ලී GMOA එක යවලා ලේ චෙක්කර ගන්න දෙහිගෙඩියක් කපමු නේද?

:       0       0

sam Thursday, 20 December 2018 08:48 AM

මෙතුමා සෞඛ්‍ය ඇමති වුනොත් වෛද්‍ය සංගමය මොන මොනවද කරනවා කිව්වා නේද?

:       0       0

BamunuarachchiFriday, 21 December 2018 08:15 PM

තව කල් තිබෙනවා වෙලාවට වැඩ පෙන්වාවි.

:       0       0

සුරංග Thursday, 20 December 2018 10:30 AM

රජයේ සම්මන්ත්‍රණ ප්‍රයිවට් තැන්වල තියන්න පුලුවන්ද දැන්?

:       0       0

Karunarathna. Gampola. Thursday, 20 December 2018 10:43 AM

ගෞරවනීය ඇමතිතුමනි, ඔබතුමාට ලැබියයුතු, පිදියයුතු තනතුර නැවත වතාවක් ලැබීමම පිදීමම ගැන මගේ සතුට හා ආශිංසනය පළමුව පිළිගන්වමි. නීරෝගිබව පතන සැමගේ පැතුම එය යැයි මම සිතමි. " ජාතික ගුවන්විදුලි සංස්ථාවේ " දිනපතාම ප්‍රවෘත්ති විකාශයට පෙර හා පසුව සෞඛ්‍යය පිළිබඳ දැන්වීම්වලදී ඔබතුමාගෙන් සිදුවූ සේවය අගයකිරීම් රෝගීන්ගේ මුවින් ගිලිහේ... සංක්‍රාන්ති සමයේදී පවා එය සිදුවූ බව මම පැහැදිලිවම කියමි. ජයවේවා!!

:       0       0

jayantha Thursday, 20 December 2018 12:53 PM

ඇමතිකම් නෙමේ... සක්කිලි කටාට දෙන්න ඕනෑ. ලෙඩ්ඩුන්ට අබ සරණ තමයි. තව නැව් ටිකක් ගනී...

:       0       0

Perakum Friday, 21 December 2018 07:16 AM

මෙවැනි තීරණ දේශපාලකයින්ට ප්‍රථම වෛද්‍ය වෘතිකයින් විසින් ගත යුතුයි. අපේ රටේ වෛද්‍ය වෘතිකයින් බලා ඉන්නේ කොයි වෙලේ අපිව බිල්ලට ගෙන වැඩ වර්ජනයක් කරන්නද කියලානේ...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site