IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ රංජන් යළි බන්ධනාගාරයට

(චන්ද්‍රසේන ගමගේ)

බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට ප්‍රතිකාර සදහා අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ සිට තංගල්ල මූලික රෝහලට රැගෙන ආවේය.

බන්ධනාගාර නිළධාරීන් ගේ දැඩි රැකල් මධ්‍යයේ රංජන් රාමනායක මහතා රෝහලට රැගෙන ආ අතර ඔහුට ප්‍රථිකාර ලබා දීම සදහා රෝහලේ ව්‍යායාම ඒකකයට රැගෙන යනු ගියේය.

එහිදී පැයකට ආසන්න කාලයක් රෝහල් කාමරයේ රැදී සිටි රංජන් රාමනායක මහතා නැවත අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයට රැගෙන යනු ලැබීය.

රංජන් රාමනායක මහතා ගේ පැමිණීම දැක බලා ගැනීම සදහා පාර්ලිමෙන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාද  රෝහල් භූමියට පැමිණ සිටියේය.

එහිදී මාධ්‍යයට අදහස් දක්වමින් දිලිප් වෙදආරච්චි මහතා පැවසුවේ දමරණීය දන්ඩන නියමු වූ දුමින්ද සිල්වා ට ජනාධිපති සමාව දී නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගත්තා මෙන් රංජන් රාමනායක මහතාටද ජනාධිපති සමාව දිය යුතු බවයි.



අදහස් (10)

ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ රංජන් යළි බන්ධනාගාරයට

Don perera Sunday, 25 July 2021 01:16 PM

බොහොම කණගාටුයි... හොඳ මනුස්සයා...

:       205       305

ලුම්බිණි Sunday, 25 July 2021 01:59 PM

මිනී මරුවන්ට සලකන විදියෙන් සියයට 25ක තරමටවත්,... මිනී මරුවෙක් නොවෙන මේ මනුස්සයට සලකන්න.

:       61       292

BamunuarachchiWednesday, 28 July 2021 10:48 AM

පට පට ගාලා අහන්න හඬපට...

:       0       0

Ranji Sunday, 25 July 2021 02:46 PM

මාර හොඳයි කියලා ප්‍රතිචාර දාන වහල්ලු... මේවා පහුගිය කාලේ කරපුවා.. දන්නේ නැද්ද? පක්ෂ, පාටින් අන්ධ වෙන්න එපා.

:       182       97

pradeepa Sunday, 25 July 2021 04:56 PM

රංජන් ඔබ සිංහයෙක් වගේ ඇතුළට ගියේ... ඒ වගේම ඔබ එළියට එන්නත් ඕනෑ සිංහයෙක් වගේ.. කාගේවත් සමාවක් ගන්න එපා. ඔබේ පෞරුෂත්වය තියාගන්න.. අපි ඔබ සමගයි හැමදාම...

:       425       522

gunarathnaSunday, 25 July 2021 08:34 PM

සිංහයෙක් ඇතුළට ගියාට ඇතුළේ ඉන්න ඕනේ බල්ලෙක් වගේ... ඒක නිසා රංජන් මහත්තයෝ කියන්න පුළුවන් කාටහරි කියලා ගන්න පුළුවන් සමාවක් අරන් එළියට එන්න බලන්න. හොඳ මනුස්සයෙක් වුණත් කට නිසා ඇතුළට යන්න ඕනේ... ඩොක්ටර් කාලෝ ෆොන්සේකා පුළුවන් තරම් කට වහන්න හැදුවා... නමුත් බැරිවුණා...

:       2       0

BamunuarachchiWednesday, 28 July 2021 10:46 AM

කිව්වට තරහ ගන්න කාරි නැහැ.. ආයුබෝවන්..!!! කොහොමද අහවල් එකෙක් කූඩුවට දාලා සිංහයෙක් එළියට ගන්නේ...?

:       0       0

ගමේ එකාලා Sunday, 25 July 2021 06:20 PM

මිනීමරුවන්, පාතාලකාරයින්, කුඩු බිස්නස්කාරයින්, දූෂිතම දේශපාලුවන්, හොර තක්කඩින් එළියේ, නිදහසේ, නිදැල්ලේ? මේ වගේ අවනීතිය රජකරන දූෂිත පවුල් පාලනයක් ඇති රටක් ලෝකෙම නැතුව ඇති...

:       0       0

sharm warn Monday, 26 July 2021 11:34 AM

මේක නම් හරිම විහිළුවක්... මිනී නොමරපු, මහජන මුදල් මංකොල්ල නොකාපු කෙනෙක්... රෝහල්ගත කරලා තියෙන්නේ දැඩි රැකවල් මැද කියලා විශේෂයෙන් කියන්නේ. දේශපාලකයන්ගේ හෙන්චයියන් කරන පාතාලයෝ වගේ බස් එකට වෙඩි තියලා පැනලා යයි වගේ එකක් හිතලාද? මේ රටේ තියෙන්නෙම කුජීත වැඩ තමයි.

:       0       1

Bamunuarachchi Wednesday, 28 July 2021 10:49 AM

රන්ජන්ට පක්ෂපාති අදහස් පමණයි. අනික් අදහස් කුණු කුඩේට....!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1569 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1366 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site