




පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකවරුන් සංවිධානය කළ නිහඬ විරෝධතාවක් කොළඹ අළුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට දී අද ( 02 ) පැවැත්විණි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමජිකයන් වන ලලිත් කුමාර් සහ කුහන් මුරුගානන්ද යන දෙදෙනා 2011 වර්ෂයේ දී යාපනයේ දී අතුරුදහන් වීම පිළිබඳ පරීක්ෂණ නිසියාකාරව නොකෙරෙන බව පවසමින් ඔවුහු විරෝධතාවයේ නිරතවූහ.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)
COMMENTS
යකෝ, සෑහෙන ජනතා බලවේගයක් තියෙනවා නොවැ මේ පක්ෂෙට...
යකෝ ටයි පොල්ලක් දා ගත්ත උන්දෙකුත් ඉන්නවා. බයේ බැහැ නිහඬ උද්ඝෝෂණය අවසානයේ සියලුම කුරුටු ගාමී පක්ෂ සාමාජිකයන් ත්‍රිවිල් 2ක නැගී සතුටින් විසිරගියා...
මොකක්දෝ මහ විපර්යාසයක් වේගෙන එන හැඩයි. හැමෝම හොඳින් දන්නා කරුණක් තමයි පෙරටුගාමී අයගේ උද්ඝෝෂණ කියන්නේ අනික් හැමදෙනාම තමන්ගේ සියලු කටයුතු අතපසු කොට, අමතක කොට උනුන්ට පමණක් ඉඩදී බලාගෙන සිටින ලෙස හැසිරීම. ටයි, පොලු උන්නැහේ කියක් දුන්නත් කහින කෙනෙක් හැඩයි.
විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ ඉගෙනීම කඩාකප්පල් කරමින් ඔවුන්ව නිෂ්ඵල උද්ගෝෂණ වලට දක්කන් යමින් සහ ඔවුන් කැට හිඟමනේ යවමින් සල්ලි හම්බුකරන මේ පරපුටු වන් මේ රටින් සම්පූර්ණයෙන්ම අතුගා දැමිය යුතුයි