( ඩී.කේ.රත්න )
පෙරටුගාමී සමාජවාදී පක්ෂය මගින් මෙවර 2020 ජනාධිපතිවරණය සඳහා තම පක්ෂයෙන් ද අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට මධ්‍යම කමිටුව මේ වනවිටත් කටයුතු කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (15) පැවසීය.
මේ රටට වාමාංශික දේශපාලන පක්ෂයක අවශ්‍යතාවය තදින්ම පැවතීම නිසා මේ වන විට ඉතා ප‍්‍රබල ලෙස වාමාංශික දේශපාලනයේ නියලෙන තම පක්ෂය තරගයක් දිය හැකි ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට නියමිත බවද පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියයි.
තම පක්ෂයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා නුදුරු දිනයකදී කොළඹදී පවත්වන දැවන්ත සමුළුවකදී ඉදිරිපත් කිරීමට නියමිත බවද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වතු කම්කරු මධ්‍යස්ථානයේ සභාපති වසන්ත ශ‍්‍රී අබේකෝන් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මළා.. ! ජවිපෙට මොකද වෙන්නේ එතකොට...
මේ රාජපක්ෂලාට කඩේයන පක්ෂයක් බව කවුරුත් දනිති.
මේ ඇවිල්ලා වන්සෙ කබල් ගෑම.
කාටවත් ප්‍රශ්නයක් නැහැ. පිටරටින් දෙන මුදලින් වේදිකාවක් හදා ගෙන මුදල් දෙන අයගේ අදහස් ටික සමාජ ගත කරන්න ඔය එන්නේ.
විකාර අනේ... !!!
මළා.. දැන් එතකොට ඕස්ට්‍රේලියන් කාරයෝත් ඉල්ලනවද ඇමරිකන්කාරයන් මදිවට.. ජාත්‍යන්තර සබඳතා ඉතාමත් හොඳයි වගේ දැන් රටට..
අයියෝ සල්ලි...!!!
ඡන්ද 25000ක් නෑ. ඒ වුණාට දෙන්නේ නම් ලොරි ටෝක්...
අනේ එහෙම කරන්න එපා සහෝදරයා, අපේ රතු අලිපැටියා අනුර කුමාර බයවෙලා අයර්ලන්තයට දුවයි.
උදුල් ප්‍රේමරත්න සුදුසුයැයි මම යෝජනා කරමි.
රටට මොන ප්‍රාශ්න ආවත් කමක් නැහැ...