(අංජුල මහික වීරරත්න)
පාලකයා විසින් ප්‍රජාතන්ත්‍රවාදය මිනී පෙට්ටියට දමා ඇතැත් අන්තිම ඇණය ගසන්නට ඉඩ නොදෙන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අද (01) පැවැසීය.
මෛත්‍රී පිලේ ප්‍රජානත්ත්‍රවාදය අගයන පිරිසක්ද එක්සත් ජාතික පෙරමුණ සමඟ එකතුවන බවට ඉඟි කර තිබෙන බව කී සරත් ෆොන්සේකා මහතා අතීතයේ බිහිසුණු රට නැවත උරුම නොකිරීම සියලුම බලවේග වල ඒකායන අරමුණ බවද කීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘‘ප්‍රජාතන්ත්‍රවාදයේ මිනී පෙට්ටියේ අන්තිම ඇණය ගහන්න දෙන්නෑ‘‘
ගල්කටස් Thursday, 01 November 2018 01:14 PM
අායිස් අම්මා ගුණ්ඩු... හා බලමු බලමු අපිට ඔයාලා කියන ප්‍රජාතන්ත්‍රවාදය නම් අවශ්‍ය නැහැ.. එ්ක එදත් අදත් තිබෙනවා. සිංහලයින්ගේ රට විනාශ කරන්නෙ නැති කවුරු හරි ඉන්නවා නම් එච්චරයි. එල්.ටී.ටී එකයි ජෙ.වී.පී එකයි තමා ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය නියමෙටම කඩ කෙරුව කස්ටිය.. ඔබතුමන්ගේ කෙරුවාවත් නම් රටට විනයක් බව දැන් නම් ජනතාවට පසක් වී හමාරයි.
Asanka Thursday, 01 November 2018 01:15 PM
මෙතුමාගේ පක්ෂය ජනඅප්‍රිය වීමට ප්‍රධාන හේතුන්: රටේ මූලික වරාය, තෙල් ටැංකි සහ ගුවන් තොටුපළවල් සතුරු රටවලට පවරාදීමට තැත් කිරීම. රටින් පැනසිටින මහේන්ද්‍රන් නැමැත්තාව ආරක්ෂා කිරීම. අප රටේ උසස් රැකියා පිටරැටියන්ට පවරා දීමට තැත් කිරීම. රොකට්ටුව වගේ ඉහළ නගින ජීවන වියදම පාලනය නොකිරීම. විදේශ රටවල අණට යටත් වී ක්‍රියා කිරීම. යුද්ධය දිනු විරුවන් ආරක්ෂා නොකිරීම. ආර්ථිකය කඩා කප්පල් කිරීම.
sanjeewa Thursday, 01 November 2018 01:51 PM
චිත්‍රපටිවල වගේ අන්තිම තත්පරේ එනකල් ඉන්නේ ඇයි ඉතිං...
Shan Thursday, 01 November 2018 01:53 PM
රනිල් හොඳද නරකද නෙමෙයි මේ ප්‍රජාතන්ත්‍ර විරෝධි වැඩේ කොහොම හරි නැවැත්විය යුතුයි. ඊට පස්සේ රනිල් ගැන බලමු.
RNG Thursday, 01 November 2018 05:37 PM
ඇයි රටේ ජනාධිපති තමුන් කියලද හිතන් ඉන්නේ..?
Bamunuarachchi Thursday, 01 November 2018 07:24 PM
අරගොල්ලන් කීවා වගේ සැල්වේෂන් ආමි එකට තමයි හොඳ..
Prabha Thursday, 01 November 2018 07:32 PM
අන්තිම ඇණේ ඔබම තියාගන්න.
sam Thursday, 01 November 2018 10:49 PM
1. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඡන්දෙන් පැරදුණාම පස්ස දොරෙන් පාර්ලිමේන්තු පැමිණීමත් නොවෙයි. ඒ නිසා ඔබත් ප්‍රජාතන්ත්‍රවාදය මිනී පෙට්ටියකට දාපු කෙනෙක්. 2. අතීතයේ බිහිසුණු රට කියන්නේ කොටින්ගේ බැට කාපු කාලය ගැනද නැත්නම් 87 - 89 භීෂණ කාලයද... ඔබ ඉතා හොඳින් දන්නා පරිදි ඒ දෙකම මහින්දගේ සාක්කුවට දාන්න බැහැ.
Nimal Friday, 02 November 2018 02:39 AM
ඇණ ගන්න විදිහට කොහෙද ඔච්චර ඇණ ?
chathuri Friday, 02 November 2018 06:45 AM
මෛත්‍රිව ඇතුලට... අන්තිම ඇනේ ගහන්න කොන්දට. ලබන ආත්මේ කොන්ද කෙලින්වෙයි. මහින්දගේ වරදක් නැහැ. බලයට කෑදරයිනේ කොහොමත්..