




(ඩබ් ඒ පියතිලක)
පොලොන්නරුවට නොකඩවා ඇදහැලෙන වර්ෂාවත් සමග පරාක්‍රම සමුද්‍රය මේවන විට වැසි ජලයෙන් පිරි පවතින බැවින් වැඩි ජලය ඉවත් කිරිම සදහා අද (10) වාන් දොරටු 10 ම අඩි එක බැගින් විවෘත කළ බව පොලොන්නරුව කලාප භාර වාරි අධක්ෂක එස් කේ හේවාගම මහතා පැවසීය.
දැනට එම විවෘත කර තිබෙන වාන් දොරටු වලින් තත්පරයකට ඝන අඩි 1650ක ජල කඳක් පිටතට යැවෙන බවත් මහවැලි ගඟ පරිහරණය කරන ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙස මහජනතාවගෙන් වාරිමාර්ග අධ්‍යක්‍ෂවරයා ඉල්ලා සිටි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd