(රංජන් කස්තුරි)
සිදු වූ ඛේදවාචකය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකුගෙන් සමන්විත විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් ඉදිරියේදී ජනාධිපතිවරයා විසින් පත් කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් උදය ආර් . සෙනවිරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

COMMENTS
දැන් හරි. හැමදාම වගේ මණ්ඩලයක් පත් කරලා ඕකේ වාර්තාව එනකොට තව මොනවහරි වෙයි. මෙච්චර කල් වුනේ ඔකනේ
තවත් අසරණයන් කීපදෙනෙකුට රස්සාවල් ලැබුනානේ. දැන් ඉතින් ඔය කමිටුව ඊළඟ බෝම්බෙ පුපුරනකල් ඇදෙයි. අනේ තව කට්ටියක් පත් කරන්ඩකෝ ජනාධිපතිතුමෝ අර ප්‍රංශ පල්ලියේ සිද්ධියත් හොයන්ඩ. අපේ රටේ අහිංසක මිනිස්සු බදු ගෙවල ඒ වියදම දරයි.
අන්න අරහේ අගමැතිතුමාත් පරීක්ෂණ වගයක් කරනවලු. කවුරු කීර්ති නාමය ගත්තත් අපට කමක් නැහැ, සත්‍යය හැකි ඉක්මනින් හොයාගෙන වරද කරුවන්ට දඬුවම් දීමත් ඉදිරියේදී මෙහෙම දේවල් නොවෙන්න කටයුතු කිරීමත් තමයි අපට ඕන. හොඳම සංචාරක රට කියල නම දිනා ගත්ත විතරයි, මිනීමරුවෝ ටිකක් එකතුවෙලා ආයෙත් වලට වැට්ටේව්වා.
තව මණ්ඩල මොකටද? ත්‍රිවිධ හමුදාවට බලය දෙන්න. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ක්‍රියාත්මක කරන්න.
මොහුගේ එකම හැකියාව කමිටු පත්කරන එක විතරයි.
හැම එකටම ඉතින් මණ්ඩල, මණ්ඩල.. කිසි දෙයක් හරියට කරගන්න බෑ.
මේ ප්‍රශ්නෙන් ඔබතුමාට කොමිසමක් පත්කර ඇඟ බේරාගත නොහැක. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් රටේ ආරක්ෂක අංශ වලට කලින් තොරතුරු ලැබී තිබුන බවට හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා රුපවාහිනී මාධ්‍ය සාකච්චාවකදී කියලා ප්‍රකාශ කලා එම ප්‍රකාශය සත්‍ය නම් මෙය වලක්‌වන්න බැරි වුනේ මොකද කියන එකට ඔබතුමා රටේ ආරක්ෂක ඇමති සහ ජනාධිපතිවරයා වශයෙන් මෙම තත්වයට සම්පුර්ණයෙන් වගකිව යුතුය .
ජනපති වගකීම් පැහැර ඇරලා... එයාම පරීක්ෂණ මණ්ඩල පත් කරන්නේ මොන බම්බුවටද? ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පාර්ලිමේන්තුව හරහා පත්කළ යුතුයි.
නැහැ නැහැ අපි ඕකට පරීක්ෂණ මණ්ඩල දෙපාර්තුමෙන්තුවක් දාමු.