ඉකුත් පාස්කු ඉරිදා (21) දිවයිනේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළ ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉකුත් පාස්කු ඉරිදා (21) දිවයිනේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළ ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
ජනාධිපති වරයා සහ අගමැති වරයා අතර බල අරගලය නිසා වුන විපතක් මෙක. ජනාධිපති වරයාට පාඩමක් ඉගැන්වීමට කරන ලද දෙයක් නිසා අහිංසක මිනිසුන්ගේ ජීවිත බිලි ගත්තා . දැනගෙන හංගන් ඉදලා කල සෙල්ලමක් . ඊයෙ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීලා ඇමතිලා විකාර කරපු හැටි ලොවක් දුක්වන ශෝචනීය අවස්ථාවකවත් හැසිරෙන්නෙ දන්නැති සක්කිලි පාර්ලිමේන්තුවට අපිම යැවීම ගැන දෙවරක් සිතන්න කාලය හරි. කෙසේ වෙතත් දැන්වත් නැවත මෙවන් දෙවල් සිදු නොවීමට වග බලා ගැනීම කාගෙත් වගකීමක්..