(ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමලය උතුර නාවික බල ප්‍රදේශයට අයත් ඉරෙක්කන්ඩි ප්‍රදේශයේදි පුද්ගලයෙක් රැගෙන යමින් සිටි වොටර් ජෙල් නැමැති පුපුරණ ද්‍රව්‍ය හා ඩෙටනේටර් තොගයක් අද (27) අලුයම අත්අඩංගුවට ගැනිමට නාවික හමුදාව සමත්විය. මෙම පුද්ගලයා සතුව තිබී වොටර් ජෙල් කරල් 16ක් හා ඩෙටනේටර් 160ක් සේවා නූල් අඩි 12 1/2ක් සමග මෙම පුද්ගලයා නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.
අනතුරුව ඒ අවට සිදුකළ සෝදිසියකදි සඟවා තිබූ තවත් වෝටර් ජෙල්කරල් 43ක් ඩෙටනේටර් 55ක් සහ සේවා නූල් අඩි 14 1/2ක් සොයාගැනිමට සමත්විය. සැකකරු සමග මෙම පුපුරණ ද්‍රව්‍ය වැඩිදුර පරික්ෂණ සඳහා කුච්ච්වේලි පොලිසියට බාරදීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
71
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය අයෙකු නාවික හමුදා අත්අඩංගුවට