IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පාන් පිටි 3.50කින් ඉහළට

(රංජිත් රාජපක්ෂ)

ප්‍රිමා සමාගම පාන් නිෂ්පාදන සදහා භාවිතා කරන ලබන (මිල්ක් බ්‍රැන්ඩ්) පිටි කිලෝ එකක මිල රු 3.50 කින් අද දින සිට වැඩි කර ඇති බව ප්‍රිමා තිරිගු පිටි එජන්තවරුන් වෙත දැනුම් දි ඇත.

ප්‍රිමා සමාගම  මිල්ක් බ්‍රැන්ඩ් කිලෝ 50 ක් සහිත පිටි මිටියක් රු හාරදහසකට අලෙවි කල අතර , නව මිල වැඩි කිරිමත් සමග පිටි කිලෝ 50 ක් රු 4175 දක්වා ඉහල යන බව ප්‍රිමා තිරිගු පිටි අලෙවි නියෝජිතයන් පවසති.

ප්‍රිමා තිරිගු පිටි සමාගම විසින් රොටි සදහා භාවිතා කරනු ලබන පිටි කිලෝවක් පසුගිය දා රු 4 කින්ද වැඩි කරනු ලැබුහ.

පාන් නිෂ්පාදනය සදහා භාවිතා කරනු ලබන පිටි කිලෝවක මිල වැඩි කිරිමත් සමග බේකරි නිෂ්පාදන වලද මිල දැමිමට සිදු වන බවද බේකරි නිෂ්පාදකයින් කියා සිටිති.

 



අදහස් (8)

පාන් පිටි 3.50කින් ඉහළට

පප්ප Tuesday, 15 June 2021 10:16 AM

වැඩකරන රටේ විරුවා...!!!

:       3       68

fairoosTuesday, 15 June 2021 12:36 PM

දැන් සැපද ?

:       0       0

උපතිස්ස රිටිගල Tuesday, 15 June 2021 12:00 PM

පාන් පිටි කන එකෙන් ජනතාව මුදාගන්න මේක ආශිර්වාදයක්. පාන් පිටි ආනයනය නතර කරන්නේ නැතුව අපි කාබනික වගාවට ගිහින් වැඩක් නෑ. හෝද හෝද මඩේ දාන වැඩක් වෙන්නේ. වහාම පාන් පිටි නවත්තන්න.

:       5       1

Rata Perata Tuesday, 15 June 2021 12:47 PM

සෞභාග්‍යයේ දැක්ම. දැන් සැපද???

:       0       0

Raveendra Tuesday, 15 June 2021 01:15 PM

සර්ල‍ා හොඳටම කරන්නේ එහෙම තමයි. දැන් සැපයි.. සනීපයි...

:       0       6

siri Tuesday, 15 June 2021 01:36 PM

අවුලක් නෑ. අපි ලැබෙන්නට තියෙන සෞභාග්‍යය ගැන හිතහිතා කේක් කනවා.

:       0       8

Kumara Tuesday, 15 June 2021 02:13 PM

තෙල් මිල ඉහළ ගිය නිසා එක පාරයි.. පිටි මිල ඉහළ ගිය නිසා තව පාරයි. දෙපාරක් බේකරි නිෂ්පාදනවල මිල වැඩි කරන්න පුලුවනි. හුරේ.. එන්න අපි ගයමු. වැඩි කරන අපේ විරුවා.... හුරේ..

:       0       0

විපරමා Tuesday, 15 June 2021 03:25 PM

සෞභාග්‍යයේ දැක්ම දෝරේ ගලනවා. ඔහොම යමු... තව ඉස්සරහට තවත් දේවල් බලාගන්න හැකිවේවා ...!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31267 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13455 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10986 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 92 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 926 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 277 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site