
ඡායාරූපය -ආර් ඒ ප්‍රියංකා රූපසිංහ
(හේමලතා ඞී හේවගේ සහ ආර් ඒ ප්‍රියංකා රූපසිංහ)
පන්නල නගර මධ්‍යයේ පිහිටි රන් භාණ්ඩ අලෙවිසල් 02 ක් කඩා රුපියල් ලක්ෂ 58 ක් වටිනා රන් භාණ්ඩ සහ රුපියල් තිස්පන්දහසක මුදලක් සොරාගෙන ගොස් ඇති බව පන්නල පොලීසිය කියයි.
මෙම සොරකම අද අඵයම 400 පමණ සිදුකර ඇති බවත් මෙතෙක් කිසිදු සැකකරුවකු අත් අඩංගුවට ගෙන නොමැති බවද පොලිසිය සඳහන් කරයි.
පන්නල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් ආරියරත්න මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd