IMG-LOGO

පින්නදූව ඉන්ධන පිරවුම්හල කොල්ලකති

(ජේ.කේ.එල් චාමින්ද)

මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙකු  අද (31) රාත්‍රී ටි 56 ගිණි අවියකින් අහසට වෙඩි තබා  පින්නදූව ඉන්ධන පිරවුම්හලේ පොම්කරු සතුව තිබූ මුදල් කොල්ලකා පලාගොස් ඇති බව අක්මීමන පොලිසිය පවසයි.

මෙම සිද්ධිය වන අවස්ථාවේ ඉන්ධන පිරවුම්හලේ පොම්පකරුවන් තිදෙනෙකු සිට ඇති අතර ඉන් එක් පොම්පකරුවකු තමන් සතුව තිබූ මුදල් ඒ අසල තිබූ කාර්යාලයට භාරදිම සඳහා යාමේදී   මුහුණු ආවරණය කරගෙන පැමිණි කොල්ලකරුවන් දෙදෙනා පොම්කරු සතුව තිබූ මුදල් කොල්ලකා අහසට වෙඩිල්ලක්  තබා පලාගොස් ඇති බව අක්මීමන පොලිසිය පවසයි.

ටි 56 ගිණි අවියකින් නිකුත් වූ හිස් කොපුවක් ඉන්ධන පිරවුම්හල අසල තිබි පොලිසිය විසින් සොයාගෙන ඇත. කොල්ලකනු ලැබූ මුදල් පිළිබඳ මේ වන තෙක් ගණන් බලා නොමැති අතර අක්මීමන පොලිසිය පරික්ෂණ පවත්වයි.



අදහස් (0)

පින්නදූව ඉන්ධන පිරවුම්හල කොල්ලකති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 9 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site