IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පුද්ගල ඝාතන තුනක් කළ තරුණයෙක් රිමාන්ඩ්

බිමල් ශ්‍යාමන් ජයසිංහ

 

කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු දින 11 ක් තුළ දී ඝාතනය කර තවත් කාන්තාවකට බරපතල තුවාල සිදුකළ සැකකාර පුද්ගලයා ලබන 18 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂ පැල්පොල මහතා අද (5) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ හෝමාගම පදිංචි සදුන් සමීර සේනානායන (25) හැවිරිදි තරුණයෙකි.

ඉකුත් 24 වැනි දා මොරටුව එගොඩ උයන ලී මෝලක් තුළ දී 51 හැවිරිදි පුද්ගලයකු පුළුස්සා ඝාතනය කිරිම, 29 වැනි දා නවගමුව හෝටලයක් තුළදී 25 හැවිරිදි තරුණියක් පුළුස්සා ඝාතනය කිරිම හා ඉකුත් 3 වැනි දා නුගේගොඩ නිවසකදී 69 හැවිරිදි කාන්තාවකට පිහියෙන් ඇණ ඝාතනය කර තවත් කාන්තාවකට තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් සැකකරු චෝදනා ලබා තිබේ.



අදහස් (0)

පුද්ගල ඝාතන තුනක් කළ තරුණයෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 744 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 368 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site