IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


පෞද්ගලික බස්රථ රක්‍ෂණයට සහනයක්

(යොහාන් භාසුර)

‘කොවිඩ්’ වසංගතයෙන් අපහසුතාවට පත්ව සිටින පෞද්ගලික බස්රථ හිමියන්ට සහනයක් ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ලියාපදිංචි බස්රථවල වාර්ෂික රක්‍ෂණ ගාස්තුවේ දෙවැනි කොටස ගෙවීමට මාස හයක කාලයක් ලබාදීමට රක්‍ෂණ සමාගම් එකඟ වූ බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රජ්‍ය අමාත්‍යයේ උසස් නිලධාරියකු පැවසීය.

පෞද්ගලික බස්රථවල රක්‍ෂණය ලබාගැනීමේදී එහි සම්පූර්ණ මුදලින් සියයට 10 ක් ගෙවා ඉතිරිය මාස දෙකක් තුළ ගෙවීම සමාන්‍ය ක්‍රියාපටිපාටිය වුවද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය රක්‍ෂණ සමාගම් සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස දෙවැනි කොටස ගෙවීමට මාස හයක කාලයක් ලබාගැනීමට හැකිවූ බවත් ඒ සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව වගකීමට බැදෙන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.



අදහස් (1)

පෞද්ගලික බස්රථ රක්‍ෂණයට සහනයක්

wicky Wednesday, 22 September 2021 08:58 AM

ඔය කට්ටියට පාරෙ හරියට යන්නත් කියල දුන්නානම් හරී.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 167 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1018 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site