(අංජුල මහික වීරරත්න)
පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය ඉදිරියේදී පියවර ගැනීමට නියමිත බව අභ්‍යන්තර ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල මහතා පැවසීය.
මීට පෙරද රාජ්‍ය අංශයට වැටුප් වැඩි වූ අවස්ථා වලදී පෞද්ගලික අංශයටද වැටපු වැඩි කරන ලෙසදඉල්ලීම කර තිබෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඒ අනුව පෞද්ගලික අංශයට අසාධාරණයක් නොවන පරිදි තීරණයක් ගැනීමට රජය පියවර ගන්නා බවද පැවසීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල මහතා මේ බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
277
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
408
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පෞද්ගලික අංශයටත් වැටුප් වැඩිවීමක්
PRIMAS IGNETIYAS Saturday, 09 March 2019 05:26 AM
පසුගිය වතාවේ 2500.00 වැඩි කරනවා කිව්වට කලේ තනිකරම බොරුවක්.... මේ වතාවෙත් එහෙමද?
උපුල Saturday, 09 March 2019 01:53 PM
හීනෙන්ද? පෞද්ගලික ආයතනවලින් වැට් බදු අයකරගෙන ආදායම් හූරගෙන කනවා. පඩි ගෙවාගන්නවත් විදිහක් නැහැ. රජයේ ආදායම් බදු සහ අනෙකුත් බදු නිසා. රජයේ සේවකයන් බදු ගෙවන්නෙත් නැහැ වැඩ කරන්නෙත් නැහැ. තමුන් පෞද්ගලික ආයතන ගැන කතාකළාට පෞද්ගලික ආයතන තමුන්ව සත පහකට ගණන් ගන්නේ නැහැ.. නිකන් ටෝක් දෙන්නේ නැතිව ඔහොම්ම ඉන්න.