
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන බන්ධනාගාර ගතව සිටින හංවැල්ලේ දිද්දෙනියේ පොඩි තිළිණ නැමැත්තාගේ මත්කුඩු ජාවාරමේ යෙදෙන පාතාල සාමාජිකයන් දෙදෙනෙක් වන නලියා සහ රොඩා නැමැත්තන් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්ධන අංශය කියයි .
අත්අඩංගුවට පත් වූවන් වයස අවුරුදු 32 සහ 35 අතර පසුවන්නන් බව පොලිසිය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd