IMG-LOGO

2024 දෙසැම්බර් මස 03 වන අඟහරුවාදා


පත්‍ර කලා සංගමයේ 64 වැනි සංවත්සරය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 64 වැනි සංවත්සරය කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (22) පැවැත්විණි.

එහිදී පුවත්පත් කලාවේ නිරත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් 10 දෙනෙකුට සම්මාන සහ මුදල් ත්‍යාග පිරිනැමුණු අතර, එම අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටියහ.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (1)

පත්‍ර කලා සංගමයේ 64 වැනි සංවත්සරය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන්

anura Thursday, 24 October 2019 12:15 PM

ඔබතුමා කොහේද හිටියේ? අපරාදේ ඡන්ද කොලේ තව අඟලකින්වත් දික්කරන්න ඔබතුමාටත් තිබුණානේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අඩු ආදයම්ලාභි පවුල් දරුවන්ට පොත් ගන්න දීමනාවක්
2024 දෙසැම්බර් මස 03 344 2

අඩු ආදායම්ලාභී අසරණ පවුල්වල දරුවන්ට පාසල් පොත්පත් මිලදී ගැනීමට හය දහසක දීමනාවක් එන වසරේ පාසල් වාරයේදී ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි ආණ්ඩු


’’මට ජනපති ගැන සතුටුයි’’
2024 දෙසැම්බර් මස 03 1504 2

වත්මන් ජනපති කිසිම කොළයක් නොබලා ඔළුවේ තිබෙන විෂය ධාරාව පාර්ලිමේන්තුවේ කතා කළ විදිය සම්බන්ධයෙන් තමා සතුටට පත්වෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කළු


‘කෝලර්’ නිෂ්පාදන ප්‍රදර්ශනාගාරය
2024 දෙසැම්බර් මස 03 69 0

ලොව ප්‍රධානතම සහ අති නවීණතම මුළුතැන්ගෙය සහ නාන කාමර කට්ටල නිෂ්පාදකයෙක් වන ‘කෝලර්’ නිෂ්පාදන ප්‍රදර්ශනාගාරයක් නුගේගොඩ, නාවල පාරේ අංක 126 ස්ථානයේ විවෘත ක


හෙට පාර්ලිමේන්තුව රෑ නවය තෙක්
2024 දෙසැම්බර් මස 03 950 1

හෙට පාර්ලිමේන්තුව රාත්‍රී නවය තෙක් පැවැත්වීමට මීට සුළු මොහොතකට පෙර පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.



එළවලු තොග මිල පහළට
2024 දෙසැම්බර් මස 03 790 0

ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද(03 ) දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි හැර අනෙකුත් එළවළු වර්ග වල තොග මිල පහත වැටී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංග


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 25 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 653 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 832 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site