ශ්රී ලංකා පත්‍ර කලා සංගමයේ 64 වැනි සංවත්සරය කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (22) පැවැත්විණි.
එහිදී පුවත්පත් කලාවේ නිරත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් 10 දෙනෙකුට සම්මාන සහ මුදල් ත්‍යාග පිරිනැමුණු අතර, එම අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටියහ.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)





COMMENTS
ඔබතුමා කොහේද හිටියේ? අපරාදේ ඡන්ද කොලේ තව අඟලකින්වත් දික්කරන්න ඔබතුමාටත් තිබුණානේ..