IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පුත්තලම - අනුරාධපුර ගමනාගමනයට මී ඔය පාලම අසලින් බාධා

හිරාන් ප්‍රියංකර ජයසිංහ

අධික ගංවතුර තත්වයත් සමග පුත්තලම  - අනුරාධපුර මාර්ගයේ  ගමනාගමන කටයුතු වලට අද (21) අළුයම සිට බාධා එල්ලවෙමින් ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය පවසයි.

අද උදෑසන වන විට මෙම මාර්ගයේ  කිලෝ මිටර් 3 කට ආසන්න දුරක් ජලයෙන් යටවීම නිසා වාහන හිමිකරුවන් දැඩි අවදානමෙන් ගමන් කරන ආකාරය දැක ගත හැකිවිණි.

කෙසේනමුත් ආපදා කළමණාකරන ඒකකය පවසා සිටියේ මෙම මාර්ගයේ ගමන් කිරීමේදී අවධානයෙන් ගමන් කරන ලෙසත් අධික වේගවෙන් ජලය පිරි මාර්ගය හරහා ගමන් නොකරන ලෙසත්ය.

මී ඔය පාලම තුළින් ජලය පුත්තලම කලපුවට බැසයාමේ ප්‍රමාණවත් කම නොමැති වීම සමග එම ජලකඳ මෙම මාර්ගයේ කුඹුරු යායේ අඩි 4කට ආසන්න ජල කඳ මාර්ගය මැදින් ගලා යාම සිදුවන බව කියයි.



අදහස් (1)

පුත්තලම - අනුරාධපුර ගමනාගමනයට මී ඔය පාලම අසලින් බාධා

sirima Saturday, 21 December 2019 04:36 PM

රාජා භවතු ධම්මිකෝ...

:       1       32

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site