IMG-LOGO

2025 ජුනි මස 14 වන සෙනසුරාදා


පීඩන අවපාතයක් වර්ධනය වන ලකුණු

බෙංගාල බොක්කට දකුණින් මුහුදු ප්‍රදේශය මැද ඉදිරි දින කිහිපය තුළ අඩු පීඩන තත්ත්වයක් ඇතිවිය හැකි බවත් එය ශ්‍රී ලංකාවට ද බලපෑ හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ හේතුවෙන් දිවයිනේ නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලට හෙට (5) රාත්‍රීයේ සිට වැසි වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව නිකුත් කර ඇති උපදෙස් අනුව නාවික හා ධීවර ප්‍රජාව විමසිලිමත් විය යුතු බව සඳහන් කෙරේ.

උතුර, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල වරින් වර තද වැසි ඇතිවිය හැකි බවත් අනෙකුත් පෙදෙස්වල පස්වරු 2.00 ට පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ස්ථානවලට ඉදිරි දින කිහිපය තුළ උදය කාලයේ අධික මීදුම සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තරමක තද සුළං ද ඇති විය හැකි බවත් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා ප්‍රමාණවත් පුර්වාරක්ෂාවකට යොමුවන ලෙස මහජනතාවගෙන් කරුණිකව ඉල්ලා සිටී.

(28535)

 


 

 

 



අදහස් (0)

පීඩන අවපාතයක් වර්ධනය වන ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1390 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 512 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 595 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site