IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


පීඩාකාරිව හැසිරුණු 32 ක් අත්අඩංගුවට

බිමල් ශ්‍යාමන් ජයසිංහ

 

පිලියන්දල - කෑස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ අද (11) අලුයම 1 සිට 3 අතර කාලයේ දී ප්‍රදේශවාසීන් පීඩාකාරි අයුරින් යතුරුපැදි පැදවු පුද්ගලයන් 32 ක් යතුරුපැදි 14 ක් සමඟ අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් වුවන් කොට්ටාව,පන්නිපිටිය,මොරටුමුල්ල පදිංචිකරුවෝ වෙති.

අත්අඩංගුවට ගත් සියලු දෙනා කෑස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (9)

පීඩාකාරිව හැසිරුණු 32 ක් අත්අඩංගුවට

Bamunuarachchi Sunday, 11 November 2018 05:00 AM

බොහොම හොඳයි. යතුරුපැදි කරුවන් පමණක් නොවයි විශේෂයෙන් ත්‍රීවීලර් කාරයින් සහ ප්‍රයිවෙට් බස්රියදුරන්ද අත්අඩංගුවට ගන්න. ත්‍රීවීලර් කාරයින් මාර්ගවලට පිලලයක්. අපි දැන් කාර්වල වීඩියෝ කැමරා සවිකරගෙන ඉන්නේ.

:       5       436

SathyaSunday, 11 November 2018 06:35 AM

මේ වෙලා තියන්නේ අධි ධාරිතා යතුරු පැදි කල්ලියක් අත්අඩංගුවට ගැනීමක් , මොවුන් දැන් ලංකාවෙත් පිටරට වල වගේ කණ්ඩායමම ලෙස මහා පාරේ වැඩ කෑලි දානවා ස්ටන්ට් කරනවා දැකල නැත්ද යූ ටියුබ් එකේ මෙයාලගේ වැඩ , දක්ෂ කොල්ලෝ ටිකක් , මේවගේ දක්ෂයන්ව පොලිසියට පෙන්නන බැහැ. කුහක කම

:       454       17

ManojSunday, 11 November 2018 08:24 AM

අනේ ගොන් කතා කියන්න එපා.... මිනිස්සුන්ට යන්න තියෙන පාරවල් වලයි.. ගෙවල් ගාවයි මුන් මහ රෑ පිස්සෝ වගේ දඟලද්දී පොලීසියෙන් අල්ලන්නේ කුහක කමටද?

:       1       146

Chintaka Sunday, 11 November 2018 08:30 AM

කෙතරම් දක්ෂ වුණත් වැඩක් නෑ අනුන්ට කරදර කරමින් ගාල කඩාගත් හරකුන් සේ හැසිරෙනවා නම්.

:       0       0

maheshikaSunday, 11 November 2018 08:48 AM

දක්ෂකම් පෙන්වන්න මහා පාරවල් යොදා ගැනීම හරිද? ගොන් කතා කියන්න එපා. අතපය කඩාගන ඔත්පල උනාම මුන් රටට බරක්. මොකද රට වෙනුවෙන් යුද්ද කරලද?

:       0       0

BamunuarachchiSunday, 11 November 2018 10:36 AM

දක්ෂකම් පෙන්වනවා ගෙදර උන්දැලාට. අපිට ඔය බූරු දක්ෂකම් වලින් වැඩක් නැහැ. මෙයත් ත්‍රීවීලර් අයියා කෙනෙක් වගේ...

:       0       0

SavanthSunday, 11 November 2018 11:17 AM

සත්‍යා, ප්‍රදේශවාසීන්ට නින්ද නැතිවෙන්න පීඩාකාරී විදිහට හැසිරෙන අයවද ඔබ අනුමත කරන්නේ...?

:       0       0

samarageMonday, 12 November 2018 02:43 AM

ඕස්ට්‍රේලියාවේ ඔහොම සෙල්ලම් දාලා මහජනතාවට පීඩාකාරී ලෙස හැසිරෙන උන්මත්තකයන්ව පොලිසියෙන් අල්ලලා වාහන රාජසන්තක කරලා දඩත් ගහනවා. අවශ්‍ය නම් ලයිසන් කැන්සල් කිරීමත් කරනවා. දියුණු රටවල් කියන හැම එකේම එහෙමයි. ස්ටන්ට් පෙන්නන්න ඒවාට නියමිත තැනක. මේ ගැන පොලිසියට බනින්නේ සත්‍යා ස්ටන්ට් දාන කෙනෙක්ද නැත්නම් හරියට පිටරටවල නීති නොදන්නා කෙනෙක්ද.

:       0       1

BamunuarachchiMonday, 12 November 2018 01:18 PM

මනෝ..., මෙයා ගොන් බඳින කණුවක්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 7 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 595 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site