බිමල් ශ්‍යාමන් ජයසිංහ
පිළියන්දල-කැස්බෑව මාර්ගයේ මහජනතාවට පීඩාකාරි ලෙස යතුරුපැදි පැදවු බව කියන 32 දෙනා හෙට (12) දක්වා රිමාන්ඩ් කිරිමට කැස්බෑව වැඩබලන මහෙස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා මහත්මිය අද (11) නියෝග කළාය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පීඩාකාරීව යතුරුපැදි පැදවු 32 දෙනා රිමාන්ඩ්
ara Sunday, 11 November 2018 12:36 PM
හොඳ වැඩේ... හරිම කරදරයක් ඔය මිනිස්සු.. ඕකෙන්වත් පාඩමක් ඉගෙන ගනීද කියලා බලමු...
chathuranga Sunday, 11 November 2018 12:38 PM
මේ රටේ ක්‍රමවේදයේ වැරැද්දක් මේක.. මිනිසුන්ගේ ඔලු හැදෙන්න වැඩසටහනක් ඕනේ...
lanka Monday, 12 November 2018 04:20 AM
කොහොමද පීඩාකාරී කියල අත්අඩංගුවට ගත්තේ? මහජනතාව හප්පා හප්පා යතුරුපැදිය පැදවුවාද? ශබ්දය වැඩි කියල අත්අඩංගුවට ගන්න නිශ්චිත ක්‍රමයක් තියෙනවද?