IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


පාඨලීට කොට්ට-මෙට්ට

(ජයන්ත සමරකෝන්)

 

රිමාන්ඩ් බාරයේ පසුවන හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට කොට්ට මෙට්ට ලබාදීම සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහලින් වෛද්‍ය නිර්දේශ අද (20) ලැබී ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග පවසයි.

කිසියම් රැඳවියකු කොන්දේ ආබාධයකින් පෙලෙන්නේ නම්,රාත්‍රියට නිදාගැනීම සඳහා කොට්ටයක් හා මෙට්ටයක් ලබාදීම වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන බවත්, සැකකාර මන්ත්‍රීවරිය එබදු කිසිදු ආබාධයකින් නොපෙලෙන බවත් එහි නිලධාරීහු සඳහන් කරති.

රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියගේ අනුමැතිය මත මෙම වෛද්‍ය නිර්දේශ ලැබී තිබෙන බවද වාර්තා වේ.

 



අදහස් (18)

පාඨලීට කොට්ට-මෙට්ට

පුරවැසියෙක් Friday, 20 December 2019 02:14 PM

මනුස්සයෙක්ව හප්පලා, ඒ අපරාදෙ හංගන්ට දහන්ගැට දමාපු මොහුට කශේරුකාවක් තිබෙනවා කියා ඔබට හිතෙනවද සහෝදර පාඨකයනි...?

:       2168       2069

Mahee Friday, 20 December 2019 03:01 PM

මම කලින් සටහනක කිව්වා සපුමල් කුමාරයා යාපා පටුන ජයගෙන එනවා වගේ අත් ඔසවාගෙන රිමාන්ඩ් එකට ගියාට ගිය හැටියේ ලෙඩ වෙයි කියලා...

:       224       213

AnandaR Friday, 20 December 2019 03:06 PM

සාමාන්‍ය මිනිසෙකුට කශේරුකා එකක් නොව 33ක් ඇත. කශේරුව හෙවත් කොඳු ඇටපෙළ සැදී ඇත්තේ කශේරුකාවන් 33ක් එක්වීමෙනි. ඇතැම් පුරවැසියන් මෙය පටලවාගෙන ඇත.

:       0       68

RaveendraFriday, 20 December 2019 08:19 PM

අප ඔබගේ අදහස් අගය කරන්නෙමු. ඇතැම් පුරවැසියන්ට පමණක් නොව දියවන්නාඔයේ 225 න් 99.999% කොඳුඇට පෙළක් තිබුණත් ඒවා සැදී ඇත්තේ කශේරුකා වලින් නොව පතෝල හෝ කෙසෙල් බඩවලින් බව මනාව පෙන්නුම් කෙරේ..

:       1       2

chandima Friday, 20 December 2019 03:46 PM

වාහනේ හැප්පුණු වෙලාවේ කොන්ද අැමැට්ටි වෙන්න ඇති බ්රේක් පාරට...

:       160       630

RaveendraFriday, 20 December 2019 08:23 PM

කොන්දක් නැති උරගයන්ට කෙසේ එය සිදුවේද යන්න ගැටලුවකි. එනමුත් බඩවියතට නම් දැන් අවුලක් ඇති වෙලා බව නම් හොඳින්ම පැහැදිලියි.

:       1       0

චන්දන Friday, 20 December 2019 03:49 PM

අර චිත්‍ර ශිල්පියා හප්පා මරපු අය නිදහස්. එ් පසුගිය දිනවල කඩේ ගිය නිසා. පාඨලී රිවර්ස් එකට ගිහින්ද මේ හප්පා තියෙන්නේ. එන්ජින් ධාරිතාව වැඩි තහනම් යතුරු පැදිය ක්

:       130       437

Lakmal Saturday, 21 December 2019 01:42 AM

දන්න දෙයක් කතා කරන්න.

:       51       0

Hafeel Friday, 20 December 2019 04:57 PM

දැන් බලනකොට මේ රටේ දේශපාලකය හදිසි අවස්ථාවකදී හෝ රට වෙනුවෙන් යුද්ධයට ගැලපෙන්න නැහැනේ... මොකද්ද ක්‍රියාන්විතවලදී රණවිරුවන් කොට්ට මෙට්ට වලින් නොවේ නිදා ගන්නේ. අපේ දේශපාලකයෝ ක්ෂණික ලෙඩවෙනවා... කොන්ද අමාරු...

:       20       169

Ruhunu Friday, 20 December 2019 05:17 PM

මොන ලී වුණත් කමක් නැහැ.. බන්ධනාගාරගත වෙච්චි අනිත් අය ඉන්න විදිහට තමයි මෙයාටත් ඉන්න දෙන්න ඕනෑ..

:       603       210

ravinFriday, 20 December 2019 06:46 PM

ජම්පර් එක ඉක්මනට අන්දන්න.

:       332       339

wicky Friday, 20 December 2019 10:31 PM

මේ හැමදේම හරි කියමුකෝ. එසේනම් මෙයත් පාඨක අපිට පැහැදිලි කළොත් හොඳයි. මේ 1000cc මෝටර් සයිකලය... කාගේද? මෙය ලංකාවේ නීතියට අනුව ලියාපදිංචි කරන්න පුලුවන්ද? මෙය අපේ මාර්ගවල ධාවනයට අවසර තියනවද..? කවුරුන් හෝ දන්නවා නම් මේ පිළිබඳව අපව දැනුවත් කරන්න..

:       0       102

Bandara Friday, 20 December 2019 11:13 PM

මොනවා කළත් කළකම් පලදෙනවා.

:       1       1

ලුම්බිණි Saturday, 21 December 2019 01:24 AM

අඩු වශයෙන් දුමින්ද සිල්වාට දීපු පහසුකම්වත් දෙන්න.

:       0       1

vidya Saturday, 21 December 2019 02:04 AM

ඉස්සර ගිය කට්ටිය හිරගෙදර ඉස්පිරිතාලයට වෙලා හිටිය නේද? අඩුම තරමේ මෙතුමා මෙට්ටයක් දාගෙන බිම බුදියනවනේ...

:       0       1

gamarala Saturday, 21 December 2019 03:06 AM

එතකොට මැදමූලන පවුලට මොකදවුනේ?

:       0       1

වීරවිජේ Saturday, 21 December 2019 03:30 AM

සාමාන්‍යයෙන් රෝහලකදී කොන්දේ ආබාධවලට කොට්ට මෙට්ට අයින් කරලා ලෑල්ලක නිදාගන්න කියනවා. මෙහේ ඒකෙ අනිත් පැත්ත..

:       0       0

dawena prashne Saturday, 21 December 2019 04:06 AM

ගම්මන්පිලට මෙට්ට කොට්ට දුන්නේ වෙන මොනවටද? මොනවා මදියි කිව්වත් ඇත්ත කතාව දේශපාලන පළිගැනීම. මීට කලින් එක පුද්ගලයෙක් යටතේ තියෙද්දී අප්‍රමාණ පාඩු ලබමින් තිබූ ආයතනය පැටලී ලාභලබන තත්වයට පත් කළා. ඒ වගේම එම ආයතනයේ සල්ලි වලින් පෞද්ගලික දේවල්වලට වියදම් කරලා නඩු වැටුණාම අපේක්ෂිත අප අරගෙන හැංගි හැංගී හිටියා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 39 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 148 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1001 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site