
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ටයිකොන්දෝ කළු පටි ශූරයකු වන අතර, යුක්රේනය ආක්‍රමණය කිරීමට පුටින් ගත් තීරණයට විරෝධය පළ කරමින් ලෝක ටයිකොන්දෝ සංගමය, පුටින්ගේ කළු පටිය ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
‘යුද ජයග්‍රහණයකට වඩා වටින්නේ සාමයයි. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ඒ බව වැටහෙන්නේ නැහැ. යුක්රේනයේ අහිංසක සිවිල් වැසියන්ට එරෙහිව රුසියන් හමුදා එල්ල කරන ප්‍රහාර අප හෙලා දකිනවා’ යැයි ලෝක ටයිකොන්දෝ සංගමය නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් දැක්වෙයි.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd