




(ළහිරු හර්ෂණ)
රේගු වෘත්තීය ක්‍රියාමාර්ග නිසා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ට සහ තොග වෙළදුන්ට සිදු වී තිබෙන පාඩුව පිළිබඳව පවසමින් ඔවුන් අද ( 05) පිටකොටුවේ සියලු වෙළෙදසැල් වසා දමා තිබේ.
වෙළෙඳසැල් වසා දමා ඇති අයුරු සහ පාලුවට ගොස් ඇති මාර්ගයන්හි තරුණයන් ක්‍රීඩා කරමින් සිටින අයුරු ඉහත ඡායාරූපයන්හි දැක්වේ.
COMMENTS
ආණ්ඩුවේ අවසාන කාලයයි මේ..
ආණ්ඩුව කරන්නේ රේගුව සුද්ද කරන්න. ඒකට අප සැම සහයෝගය දිය යුතුයි .
තොග වෙළදුන්ටත්, ජනතාවටත්, රටටත් සිදුවෙමින් තිබෙන පාඩුවේ වගකීම සම්පුර්ණයෙන්ම රජය බාරගතයුතුයි.
මෙම රජය සේනා දළඹුවෝ වාගේ ආර්ථිකය උරා බොනවා.
රේගුවේ යුනියන් නායකයන් සහ මංගල ඇමති අතර සජීවී සාකච්චාවක් කරානම් රටට හෙළිවෙනවා කව්ද හරි කව්ද වැරදි කියල
දවස් පහකදි වගේ සුලු කාලෙකදි කඩවල් වහන්න වුනානම්, හදිසි අවස්තාවක් වෙලා මාසයක් වගේ වරාය වහලා තියන්න වුනානම්, ලංකාවම බඩ ගින්නෙ මැරෙන්නෙ වෙන්නෙ. මේ අයට ගබඩා කියලා දෙයක් නෑද්ද? මේ ගැන අනිවාර්යෙන්ම රජය ඇස් යොමු කරන්න ඕනෙ