IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


පකිස්ථානයේ ආගමික පාසල් 182 ක පාලනය රජය යටතට

පාකිස්ථානයේ උත්සන්න වී ඇති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ආගමික පාසල් 182 ක පාලනය රජය යටතට භාරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
බෙහෙත් ශාලා 163 ක්, ගිලන් රථ 184 ක්, රෝහල් පහක් සහ තහනම් කරන ලද ආයතන අටක් විවිධ කණ්ඩායම් විසින් අත්පත් කරගෙන ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසයි.
 
මෙම ස්ථාන බොහෝ තහනම් කණ්ඩායම් විසින් සටන්කාමී කල්ලි සඳහා බඳවා ගැනීමේ කඳවුරු ලෙස භාවිතා කරති.
 
පාකිස්ථානය විවිධ සටන්කාමී පිරිස් විසින්  යටත් කර ගෙන ඇති දේපළවල පාලනය  රජය යටතට ගැනීමට කටයුතු කර ඇත.
 
 
(63226) 



අදහස් (27)

පකිස්ථානයේ ආගමික පාසල් 182 ක පාලනය රජය යටතට

විමලාවතී Friday, 08 March 2019 01:20 PM

ඔය අකුරණ සහ තිහාරිය පැත්තේ තියෙන "මද්‍රාසා" හෙවත් ආගමික පාසැල් ගැන හොයා බලන්න.

:       2227       2712

මහාකළුසිංහලයෝ Friday, 08 March 2019 02:07 PM

අපේ රටෙත් දැන් බොහෝ අරාබි මූලධර්මවාදී අදහස් උගන්වන පාසල් තිබෙනවා. නැගෙනහිර හදලා වැඩ අවසන් වෙමින් පවතින්නෙත් මූලධර්මවාදී විශ්ව විද්‍යාලයක්. එවැනි අදහස් වලින් පෝෂණය වුවන් තමා යටගිය දිනවල බෞද්ධ පුරාවස්තු මත නැඟි චායාරූප අරන් තිබ්බෙ. ඒ වාගේම යටගිය සමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේලාට පහර දී තිබ්බෙ. සිංහල තරුණයෙක් තරුණියක් මෙව්ව ගැන අදහස් දැක්වූවාම ඔවුන්ව හංවඩු ගහන්නේ ජාතින් අතර තිබෙන සංහිඳියාවට වින කටින්නන් ලෙසින්. නිසි වැඩපිලිවෙලකින් විනිවිදව මේවාට අප වැට බඳින්නට ඕනෑ..

:       1589       1806

මහාකළුසිංහලයෝ Friday, 08 March 2019 02:10 PM

"පාකිස්ථානු කොන්ෆෙඩරේෂනය" නමින් හැදින්වුණු එම ඒකාබද්ධ සහසන්ධීය රාජ්‍යය වර්ථමාන පාකිස්ථානය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඈදුණු රාජ්‍ය දහයකින් සමන්විත විය. ලංකාවේ පිහිටුවීමට යෝජිත වූ නැගෙනහිර කලාපයේ "නසරිස්ථානය" සහ වයඹදිග කලාපයේ "සෆිස්ථානය" යන නම්වලින් වෙනම මුස්ලිම් රාජ්‍ය දෙක ඊට අයත් විය. පානම සිට ත්‍රීකුණාමලය දක්වා වෙරළබඩ කලාපය නසරිස්ථානය සහ බේරුවල සිට විල්පත්තුවත් ඇතුළුව මන්නාරම දක්වා කලාපය සෆිස්ථානය ලෙස නම් කෙරිනි. දැඩි ඉස්ලාමීය මූලධර්මවාදියෙකු වූ රහමන් චෞද්රි යෝජනා කළ රාජ්‍ය දහයෙන් පාකිස්ථානය සහ බංග්ලාදේශය නමින් වෙනම ඉස්ලාමීය රාජ්‍ය දෙකක් බිහිකර ගැනීමට හැකි වුවද දකුණු ආසියාකරයේ ඇතිවූ දේශපාලනික තත්වයන් මත ඉතිරි රාජ්‍යයන් බිහි කරගැනීමට නොහැකි වූ අතර ඒකාබද්ධ ඉස්ලාමීය රාජ්‍ය කාලයේ වැලි තලයෙන් යටි වී ගියහ.

:       558       1058

මහාකළුසිංහලයෝ Friday, 08 March 2019 02:11 PM

මේ වනවිට කාත්තන්කුඩියේ ඉදිකර ඇති "මුස්ලිම් උරුම කෞතුකාගාරය" නමින් හඳුන්වාගන්නා ස්ථානයේ ප්‍රදර්ශනය කරන්නේද අශ්රොෆ් විසින් ගොඩනැගූ ව්‍යාජ මුස්ලිම් ඉතිහාසය මත පදනම්ව අවු.1600කට පෙර පරාක්‍රමබාහු රාජ සමයේ පටන්ම මේ රටේ මහමුද් නබී ගේ නෑයන් ජීවත් වූ මුස්ලිම් ජනාවාස තිබුණු බවට කියවෙන පට්ටපල් බොරුවකි. (මේ රටේ මුස්ලිමුන්ගේ සැබෑ ඉතිහාසය අවුරුදු 400කට වඩා පැරණි නැත. දෙමළ ඊළාම් නිජබිම සංකල්පයට පාදක වූයේ 1736 දී ලන්දේසීන්ගේ අනුග්‍රහයෙන් ලියවූ "යාල්පාන වෛපව මාලෙයි" නම් වූ ව්‍යාජ ඉතිහාස ග්‍රන්ථයයි. මෙසේ ගොඩනගන ලද පට්ටපල් බොරු ඉතිහාසය මත පදනම්ව උතුරේ වෙනම ඊළාම් රාජ්‍යයක් සදහා බටහිරයින්ගේද අනුග්‍රහය ඇතිව ද්‍රවිඩ ජාතිවාදීන් ආයුධ අතට ගත්තා සේ අශ්රොෆ් ගොඩනැගූ නැගෙනහිර ව්‍යාජ මුස්ලිම් නිජබිමද ඒකීය ශ්‍රී ලංකාවේ අනාගතයට කුමන ආකාරයකින් බලපානු ඇතිද?

:       513       1146

මහාකළුසිංහලයෝ Friday, 08 March 2019 02:12 PM

නැගෙනහිර නසරිස්ථානය සඳහා වූ භූමියත්, නිශ්චිත ජනගහනයත් නිර්මාණය කර ගැනීම සඳහා පානම, අම්පාර ඇතුළු ප්‍රදේශවල රජයේ වනරක්ෂිත එළිපෙහෙළි කරමින් සහ සිංහලයන් සතු ඉඩකඩම් සහ දිඝවාපිය ඇතුළු ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානවලට අයත් භූමිය බලෙන් කොල්ල කෑවේය. බලහත්කාරයෙන් අල්ලාගත් ඉඩම්වල මුස්ලිම් ජනාවාස ඉදිකරමින් ඔවුන්ගේ පැවැත්ම තහවුරු කළහ. ‍ඉතාම‍ කෙටි කලක් ඇතුළත සැලසුම් සහගතව කරන ලද දැවැන්ත ආක්‍රමණයේ අවසානය දැකීමට පෙර අශ්රොෆ් ඌරාකන්දේ හැපී උඩුගුවනේදීම එලොව යෑමෙන් පසුව නසරිස්ථානය දිනාගැනීමේ සැලසුම අඩියක් පසුපසට ගැනීමට සිදු වුවද ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ රාවුෆ් හකීම් එම අන්තවාදී වැඩපිළිවෙලම අලුත් වටයකින් ඉදිරියට ගෙනයමින් සිටී. රහමන් අලී චෞද්රිගේ නසරිස්ථානය අළු යට ගිණි පුපුරු මෙන් නැගෙනහිර මුහුදුකරයේ සැගවී ගියද වෙනම මුස්ලිම් කලාපයක් සදහා වූ මූලික සාධක සපුරාගනිමින් භූමියෙන්ද, ජනගහණයෙන්ද, ආර්ථික හා දේශපාලනිකවද ඔවුන් මේ වන විටත් සන්නද්ධ වෙමින් නොසිටින්නේද?

:       243       1009

මහාකළුසිංහලයෝ Friday, 08 March 2019 02:12 PM

කල්මුනේ කේන්ද්‍රකරගත් වෙනම මුස්ලිම් පරිපාලන දිස්ත්‍රික්කයක් ඉල්ලන හකීම්ගේ ඉලක්කය නසරිස්ථානයද? නැගෙනහිර පුරා අණසක පතුරවන ජිහාද්, වහාබ් ආදී බිහිසුණු ඉස්ලාමීය අගමික මතවාද වලින් සන්නද්ධ වූ කල්ලි කණ්ඩායම් අරාබි සංස්කෘතිය වපුරවමින්, රටේ පිළිගත් පොදු නීතිය පවා පිළිනොගනිමින් ඔවුන්ගේම අන්තවාදී නීති ක්‍රියාත්මක කරමින් නසරිස්ථානය නොනිල වශයෙන් මේ වනවිටත් ස්ථාපිත කරගෙන අවසානය. ශ්‍රී ලංකාවේ මුහුදුබඩ කලාපය ආක්‍රමණය කිරීමේ ජාත්‍යන්තර මුස්ලිම් ජිහාඩයේ සැළසුමක් තිබෙන බවත් පුත්තලම,කල්පිටිය හා මන්නාරම් මුහුදු තීරයට විශේෂ අවධානය යොමු වී ඇති බවත් පසුගිය සමයේ ගොඩ නැගුණු යම් යම් සිද්ධීන් ඔස්සේ කතාබහට ලක්විය. රහ්මන් චෞද්රිගේ "සෆිස්ථානයට" අයත් වන්නේ බේරුවල සිට පුත්තලම, විල්පත්තුව හා මන්නාරම් වෙරළබඩ කලාපයයි.

:       74       1033

මහාකළුසිංහලයෝ Friday, 08 March 2019 02:13 PM

බේරුවල, පුත්තලම ආශ්‍රිත ප්‍රදේවල ජීවත්වන මුස්ලිම් ජනයාගේ ඉතිහාසය නැගෙනහිර සැබෑ මුස්ලිම් ඉතිහාසය හා සමවූවද නැගෙනහිර ප්‍රදේශයේ තරම් සංවිධානාත්මක හා එක දිගට විහිදුණු මුස්ලිම් ජනපද කලාප වයඹදිග කලාපයේ දක්නට නැත. වෙනම රාජ්‍යයක් හෝ පරිපාලන කලාපයක් ‍ගොඩනැගීමට නම් නිශ්චිත භූමියක් හා ඒ භූමියට අදාලව වෙනම සංස්කෘතික අනන්‍යතාවයක් සහිත ජනගහනයක් සිටිය යුතුය. එසේනම් විල්පත්තු රක්ෂිතය සමතලා කර වයඹදිග වෙරළ තීරය ආක්‍රමණයක කරමින්, සැලසුම් සහගතව මුස්ලිම් ජනපද කලාප බිහිකරමින් අරාබියේ ආධාර ඇතිව බදියුදීන් හරහා මේ ක්‍රියාත්මක කරමින් සිටින්නේ "සෆිස්ථානය" ගොඩනැගීමේ මූලික පදනම සැකසීම නොවන්නේද? විල්පත්තුව යනු සිංහල ශිෂ්ටාචාරයේ වයඹදිග නිජ භූමියයි. විල්පත්තු වනය පුරා විසිරුණු ‍ජනාවාසවල සහ බෞද්ධ විහාරාරාම වන නශ්ඨාවශේෂයන් අදත් මතු වෙයි. බදියූදීන්ගේ සහචරයන් විල්පත්තුවේ බෞද්ධ පුරාවස්තුවලටද වගකියමින් සිටින බව කියවේ.

:       57       1047

මහාකළුසිංහලයෝ Friday, 08 March 2019 02:13 PM

යම් භූමි ප්‍රදේශයක් ව්‍යාජව තමන්ගේ නිජභූමිය ලෙස තහවුරු කිරීමට නම් එහි පෙර පැවති සැබෑ ශිෂ්ටාචාරයේ සාක්ෂි සාධක අක්මුල් මුලිනුපුටා දැමිය යුතුය. නැගෙනහිර භූමිය පුරා විසිරුණු බෞද්ධ නටඹුන් හොය හොයා විනාශකරන සැලසුම්සහගත මෙහෙයුමක් පසුගිය විසි අවුරුදු කාලය පුරා ක්‍රියාත්මක විය. ඒ ඉරණම නුදුරු දිනකදීම වයඹදිග බෞද්ධ ශිෂ්ටාචාරයටත් අත්වීමට නියමිතය. අශ්රොෆ් රජයේ වියදමින් නැගෙනහිර ව්‍යාජ මුස්ලිම් උරුමය ලියා නසරිස්ථානය ඉල්ලුවේ යම් සේද බදියුදීන් හෝ ඔහුගේ අනුගාමිකයෙක් තව ටික කාලෙකින් වයඹදිග මුස්ලිම් උරුමය රජයේ වියදමින්ම ලියාගන්නට බැරි නැත. ආදිතම නබි ලෙස සැලකෙන ආදම්, ඒවා සමග නිර්වස්තරෙන් අනාචාරයේ හැසිරුනේ විල්පත්තු කැලයේ යැයි ඔවුන් කියනු ඇත. මහමුද්ගේ සනුහරේ උන් විල්පත්තුවේ බින්න බැහැගෙන හිටි බවද ඔවුන් කියනු ඇත. එදාටත් අපි සහජීවනය වමාරා කමින් තප්පුලමු.

:       127       800

මහාකළුසිංහලයෝ Friday, 08 March 2019 02:14 PM

ශ්‍රී ලංකාවේ මුස්ලිම් අන්තවාදය සහ ඔවුන්ගේ අරාබි හාම්පුතුන් නසරිස්තානයෙන්, සෆිස්ථානයෙන් පමණක් සෑහීමට පත්වෙයිද? කුරාණීය ඉගැන්වීමට අනුව ලෝකයට සෘජු මාර්ගය පෙන්වීම හෙවත් සමස්ථ ලෝකයම අල්ලාහ්ගේ අණසකට යටත් කරවිය යුතු යැයි කියවේ. ඉස්ලාම් ව්‍යාප්තවාදය ලෝකය පුරා ක්‍රියාත්මක වන්නේ ඒ අවසාන ඉලක්කය වෙනුවෙනි. එබැවින් ශ්‍රී ලංකාවේ ඉස්ලාම් ව්‍යාපාත වාදයද ක්‍රියාත්මක වන්නේ නසරිස්ථානයෙන් හෝ සෆිස්ථානයෙන් නොනැවතී සමස්ථ රටම ඉලක්ක කරගනිමිනි. භූගෝලීයව සහ ආර්ථිකව අතිශය වැදගත් වූ කලාප දෙකක් කෙන්ද්‍ර කරගනිමින් නසරිස්ථානය හා සෆිස්ථානය ලෙස එක් ජනවර්ගයක් මත පදනම් වූ ජාතිවාදී දේශපාලන කණ්ඩායමක් තනි බලය පිහිටුවාගත් පරිපාලන කලාපයක්, හෝ රාජ්‍යයක් නොනිල වශයෙන් හෝ ගොඩනැගුණොත් රටේ ඒකීයභාවයටත් දේශපාලන ස්ථාවරත්වයටත් එය තදබල හානියක් වනු ඇත. ඒ හරහා සමස්ථ රටම ඉස්ලාම්කරණය කිරීමේ අවසාණ අරමුණට පහසුවෙන් ළගා වීමට ඔවුන්ට හැකිවනු ඇත.

:       1528       1770

nisarFriday, 08 March 2019 04:39 PM

නිකන් බොරු ලියල කාලය නාස්ති කරන්න එපා.

:       1270       938

susanthaSaturday, 09 March 2019 12:05 AM

ඇයි නිසාර් මහත්තයෝ ඔයාට ගොඩක් රිදිලා වගෙයි. තිත්ත වුනත් ඇත්ත ඕක තමයි.

:       229       307

gayaan Friday, 08 March 2019 09:10 PM

ඇයි මීගමුවේ පෙරියාමුල්ල. පෙරියාමුල්ල මුස්ලිම් ජනයා විශාල වශයෙන් ජිවත්වන ප්‍රදේශයකි.ඒ ගමේ නැති දෙයක් හෝ නැති කෙනෙක් නැහැ.

:       60       213

rasika Friday, 08 March 2019 11:28 PM

පකිස්ථානයට වුන දෙය ලංකාවට වෙන්න ඉඩ තියන්න එපා. "මද්රස " කියලා මුස්ලිම් ආගමික පාසල් වල බොහොමයක් උගන්වන්නේ අරාබියේ මුස්ලිම් සංස්කෘතිය සහ මුස්ලිම් මුලධර්මවාදය. මේක සිංහල බෞද්ධ අයට විතරක් බලපාන දෙයක් නෙමේ.. මේක මුළු මහත් ශ්‍රී ලාංකීය සාමාන්‍ය මිනිසුන්ට අනාගතයේදී බලපාන ප්‍රශ්නයක්. මේවට විරුද්ධ වෙන්න ඕනේ සාමාන්‍ය මුස්ලිම් ජනයමයි. මොකද මේවයේ ගොදුරු වෙන්නේ මුලින්ම ඔය සාමාන්‍ය අහිංසක මුස්ලිම් ජනතාවගේ ළමයින් ..

:       218       469

mohamed Saturday, 09 March 2019 06:33 AM

අපේ මුස්ලිම් අය අදහස් දක්වන දේ නැහැනේ. ලොවේ ඉතාම සීග්‍රයෙන් වර්ධනය වෙන ආගම ඉස්ලාම් ආගමයි. එම නිසා ඕක දරාගන්න බැරි අය තමයි ඉස්ලාම් ආගමට අපහාස කරන්නේ. මේ ඔක්කොම අපිට වේදනාවට අදහස් පලකරන අයයි.

:       264       77

NuwanSaturday, 09 March 2019 09:07 AM

ඔය ඉස්ලාමීය ලෝකේ වටේ පැතිරෙන්නේ කඩුවෙන්, තුවක්කුවෙන් හා බෝම්බයෙන් එහෙම නැතුව සිහිබුද්ධියක් තියෙන මිනිහෙක් ඔය ආගමට යන්නේ නැහැ...

:       20       374

lalithSaturday, 09 March 2019 09:43 AM

"ලොවේ ඉතාම සීග්‍රයෙන් වර්ධනය වෙන ආගම" ඔව් අපිට වින කරන මදුරුවෝ, වෛරස, බැක්ටීරියා, පණුවෝ, මීයෝ ඔය වගේම ඉතාම වේගයෙන් පැතිරෙනවා.. බෝ වෙනවා..

:       2       67

Mohomad Saturday, 09 March 2019 07:20 AM

ලෝකයේ සාමය ඇතිකරන්න පූළුවන් ලෝකෙම ඉස්ලාම් ධර්මය පිළිගත්තාම..

:       379       3

jayanthaSaturday, 09 March 2019 08:40 AM

ලෝකෙ ලොකුම ගැටුම තියෙන්නේ ශීයා, සුන්නි අතර කියලා දන්නේ නැද්ද? ලෝකේ වැඩියෙන්ම මුස්ලිම් මිනිස්සු මරන්නේ මුස්ලිම් අයමයි කියල දන්නේ නැද්ද? එතකොට කොහොමද සාමය ඇති වෙන්නේ...? අපි මෝඩයින් කියලද හිතාගෙන ඉන්නේ...

:       0       126

ගුනරත්නSaturday, 09 March 2019 08:50 AM

එතකොට පූර්ණ මුස්ලිම් ආගමික රටවල මිනිස්සු, කල්ලි හැදිලා මරාගන්නේ ඇයි?

:       0       66

BandulaSaturday, 09 March 2019 09:11 AM

සහතික ඇත්ත, අනිත් සියලුම ආගම් පිළිගන්න අය අයින් කරලා දැම්මම තනිකර මුස්ලිම් අය විතරයි... සාමය නිකම්ම ඇතිවෙනවා. බලන්න ටිකිරි මොලේ..

:       0       62

NuwanSaturday, 09 March 2019 09:35 AM

ඔහෙලා සාමය කියලා අදහස් කරන්නේ යුද්ධය කියන දේටයි. ලෝකේ බෝම්බ පිපිරෙන්නේ නැති රටවල් වල මුස්ලිම් ජනගහනය ඉතාම සුළු කොටසක් ඉන්නේ... උදාහරණ ජපානය, චෙක්, ස්ලෝවැකියාව.. වගේ රටවල් කීපයක් තමයි තියෙන්නේ...

:       1       64

upulSaturday, 09 March 2019 09:36 AM

එහෙමද ආස?

:       1       36

vijithaSaturday, 09 March 2019 09:38 AM

ඔහේ දන්නවද සිරියාව කියලා රටක්? අන්න එ්කේ ඉස්ලාමයේ සාමය පිරිලා ඉතිරිලා යනවා...

:       1       69

sarathSunday, 10 March 2019 03:54 AM

එතකොට ලෝකෙම ඉස්ලාම් වෙන්න ඕනෙද? දැන් එතකොට ක්‍රිස්තියානි අය ලෝකෙම ක්‍රිස්තියානි වෙන්න, ලෝකෙම හින්දු, ලෝකෙම බුද්ධාගම වෙන්න ඕනේ කියල හිතුවොත්? කරුණාකරලා ඉතිහාසේ කියවන්න. තමන්ගේ ආගම අදහගෙන අනුන්ට කරදරයක් නොවී ඉන්න

:       0       22

AshenSunday, 10 March 2019 05:02 AM

මහත්තයෝ ආගමක් පිළිගත්ත පලියට සාමය උදා වෙන්නේ නෑ, ආගම පිළිපැදීම වැදගත්, එතකොට සාමය උදා වෙයි.

:       0       11

AKRAM Saturday, 09 March 2019 08:32 AM

සමහරු මේ ගැන අදහස් දක්වන්නේ හරියට එහෙ අවුරුදු ගාණක් හිටියා වගේ.. නිකන් අනිසි බය පතුරන එකෙන් වැළකී සිටින්න. එහි උගන්වන්නේ ඉස්ලාම් ධර්මයයි. ඒ හැරුණුවිට බොහෝ තැන්වල අපොස සාපෙ හා උසස් පෙළ විෂය නිර්දේශයත් උගන්වනු ලබනවා.

:       46       64

smn Saturday, 09 March 2019 09:17 AM

කැමති කැමති විදිහට ලයික්ස් අන්ලයික්ස් ගොඩක් දාගන්නවා. හරියට පාළු ගෙයි වලන් බිඳිනවා වගේ වැඩක්. මේ ක්‍රමය පටන් ගත්තේ ඊයේ. අඩමානයක් නැහැ. මේක ආගම්වාදී කුමන්ත්‍රණයක ආරම්භයක්..

:       110       74

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 433 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 455 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site