(රංජන් කස්තුරි)
විශේෂ සාකච්ඡාවක් සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයින් හෙට(11) පස්වරුවේ මැතිවරණ කොමිසමට කැඳවා තිබේ.
ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයින් එලෙස කැඳවා තිබෙන බවද ආරංචි මාර්ග සඳහන් කරයි.
එම සාකච්ඡාවේදී පළාත් සභා මැතිවරණය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත බවද පැවසේ.
COMMENTS
රට කවරදාකවත් නැති තරමට අරාජික වෙලා. රටේ ආණ්ඩුවක් නැති තැනට පත්වෙලා. මැතිවරණයකට යන්න තිබුන අවස්ථාව නැතිඋනා. සමහර නඩුවල තීන්දු දෙන්න විනිසුරුවරු ප්‍රතික්ෂේප කරනවා. නඩු අහල හිරේ වැටුනම ජනාදිපති සමව දීලා එලියට ගන්නවා. රටේ කැබිනට් රැස්වීම තියන්නේ නැහැ. රටේ ජාතික ආරක්ෂාව අන්තිමටම වැටිලා. කර්මාන්ත නැත්තටම නැතිවෙලා.. දේශපාලන ස්තීරත්වයක් නැහැ අරාජිකවෙලා... සමහර අයට මේක මෙහෙමම තියන්න ඕනේ වෙලා තියෙන්නේ. ඉන්දියාව , චීනය , ඇමෙරිකාව ගොඩදීයේ මාළුබානවා. වහාම ජන්දයක් තියල රට ස්ථාවර කරන්න. නැත්නම් අපිට රටක් ඉතුරු වෙන්නේ නැහැ.