IMG-LOGO

‘නොසිතන අය ආණ්ඩුවට එක්වෙනවා’

ඩයනා උදයංගනී 

 

කිසිවෙකුත් නොසිතන අය ඉදිරියේ දී ආණ්ඩුවට එක්වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

 

ඒ කවුරුන් ද යන්න අද (2)සහ හෙට (3) දිනවලදී දැකගැනීමට හැකිවනු ඇතැයි ද ඇමැතිවරයා කීවේය.

 

ඇමැතිවරයා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි 

ඡායාරූප - ගයාන් අමරසේකර



අදහස් (8)

‘නොසිතන අය ආණ්ඩුවට එක්වෙනවා’

rocky Friday, 02 November 2018 06:40 AM

ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා එහෙමත් එනවද? ඇමරිකාවේ ලොක්කා වෙනවට වඩා වාසියි මෙහෙ ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් වෙන එක!

:       7       70

Amathi thumaa Friday, 02 November 2018 07:20 AM

2015 අපි රැවටිලා යහපාලනයට ඡන්දෙ දෙනකොටත් 2018 දී මෙහෙම කරාවි කියලා කොහොමටත් හිතුවේ නැහැ

:       2       50

Chandima Friday, 02 November 2018 07:29 AM

රහස ඉතින් එහාට මෙහාට විසිවෙන සල්ලි මලු තමයි.

:       7       39

Mahee Friday, 02 November 2018 07:43 AM

සම්පුර්ණ ඇත්ත. නොහිතන අය තමයි එකතු වෙන්නේ. හිතන්න තරම් පුළුවන්කමක් තියෙන අය කොහෙද දියවන්නාවේ?

:       1       67

banda Friday, 02 November 2018 09:22 AM

අපි දන්නවා කව්ද කියලා...

:       9       4

sirimal Friday, 02 November 2018 10:48 AM

ඔබතුමා, ඔය කියන කෙනා ගන්න එපා කියලා දොස්තරවරු ඉල්ලලා තියෙනවා නේද?

:       0       150

chathuri Friday, 02 November 2018 02:51 PM

අදයි දැක්කේ...මෛත්‍රී පින්තූරයක් ගහගෙන මිටින්... තියනවා මීටකලින් කීයක් තිබ්බද? පේනවද වෙනස... උඩ පැන්නොත් බිම වැටෙයි පාර්ලිමේන්තු රැස්වීමේදී බලමු. ගිනස් පොතට යනවා දිවුරුම් දුන් කට්ටිය. තමුන් හොඳ නම් ඇයි බයවෙන්නේ? අාපහු පැරදුණාම කියන්න අපිට මහින්ද සමග කතා කරන්න. මෛත්‍රී ඉඩ දුන්නේ නැහැ කියලා බැසිල්ට කිව්වා වගේ. තොත්ත බේබි. නයයි, මුගටියයි නයි වෛරයෙන් ඉඳල දැන් කිරි පැණිවගේ බලන්න වැඩි... ඈතක් නැහැ. රටට ලොකු විනාශයක් අත ළඟ.. මගේ දැනුමෙන් මම කියන්නේ...

:       0       7

Sumith Friday, 02 November 2018 04:13 PM

මෙහෙමත් රටක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site