නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරය සඳහා රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පත් කර ඇත.
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් අදාළ පත්වීමේ ලිපිය රියර් අද්මිරාල් උළුගේතැන්න මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කරන ලදී.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මැයි 04 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම ලබා දී ඇත.
(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම නාවික හමුදා නිලධාරීන්.... මගේ ආචාරය ඔබ වෙත පුදකරමි.
රටට ඇති එකම විශ්වාසය, ආරක්ෂාව, හව්හරණය ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය. හැම නිලධාරියෙකුටම ජාතියේ උත්තමාචාරය..!!!