(ළහිරු හර්ෂණ)

කොවඩි 19 ආසාදිතවන අංගොඩ රෝහලේ ප්‍රතිකාර ගෙන සුව වූ නව හැවිරිදි ස්නේහා අමරදේව නම් දියණිය තමා රෝගී කාලයේ වූ අත්දැකීම් අලලා ග්‍රන්ථයක්  රචනා කර කළාය.

එහි පළමු පිටපත මවට හා තමාට ප්‍රතිකාර කළ අයි.ඩී.එච් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පිරිනැමුවාය.

අගේ එම ග්‍රන්ථයට ‘‘මං ස්නේහා‘‘ නමින් නම තැබුවාය. කළුතර බාලිකා ජාතික පාසලේ හතව වසරේ ඉගෙනුම ලබන ඇය කොරෝනා ආසාදිතව මසකට ආසන්න කාලයක් අංගොඩ අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලැබුවාය.