IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


නව මහේස්ත්‍රාත්වරුන් 20දෙනෙකු පත්කෙරේ

(රංජන් කස්තුරි)
 
නව මහේස්ත්‍රාත්වරු 20දෙනෙක් අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් පත්කරනු ලැබ සිටිති.
 
නීතිඥවරුන් 20දෙනෙකු පෙබරවාරි 28 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා අධිකරණ සේවයේ 2වන පන්තියේ 1 වන ශ්‍රේණියේ අධිකරණ නිලධාරීන් (මහේස්ත්‍රාත්) ලෙස පත්කරන බව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් එච්. එස්. සෝමරත්න මහතා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.
 
1.      මිදිගහ ලියනගේ නුවන් කෞෂල්‍ය
2.      දිසානායක මුදියන්සේලගේ රවීන්ද්‍ර රන්ජන් බණ්ඩාර
3.      සමන් දිමුතු කුමාර පරණලියනගේ
4.      ක්‍රිෂාන්තන් පොන්නුතුරෙයි
5.      රාජගේ දොන් ජානක
6.      මුතුනායක දුරයාලාගේ රන්දික ලක්මාල් ජයලත්
7.      ඖෂධ මිගාර වලල්ලාවිට මහආරච්චි
8.      චතුර එරංග දිසානායක
9.      රාජසූරිය අප්පුහාමිල්ලාගේ චතුර ප්‍රසන්න අමරතුංග
10.  හේරත් මුදියන්සේලාගේ සෙනරත් බණ්ඩාර
11.  කුකුලේ ලියනගේ අජිත් ප්‍රියන්ත
12.  දේවිකා චතුරංගනී ජයවර්ධන
13.  ගම්මනගමගේ ප්‍රදීප ජයසිංහ
14.  මුහම්මඩ් ආයිස් ශම්රුත් ජහාන්
15.  අමරවික්‍රම ලියනගේ සජිනි අමරවික්‍රම
16.  වාසල මුදියන්සේලාගේ මදුෂිකා ඉරෝෂනී වාසල
17.  උත්පල සුමුදු කමල් කාරියවසම් වැරණියගොඩ
18.  බමුණුආරච්චිගේ දොන් නුතිනාන් සිරිවර්ධන
19.  ගලපාත ආරච්චිගේ ශෂිකා නිරෝෂණී  ද සිල්වා
20.  නිමේෂිකා පටබැඳිගේ

යන මහත්ම මහත්මීහු නව මහේස්ත්‍රාත්වරු ලෙස පත්ව සිටිති.



අදහස් (0)

නව මහේස්ත්‍රාත්වරුන් 20දෙනෙකු පත්කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 247 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site