(ඩයනා උදයංගනී)
කොළඹ වරායේ සිට නාවික සැතපුම් 10ක් පමණ දුරින් ගිනි ගැනීමකට ලක්වූ 'එක්ස්ප්‍රස් පර්ල්" භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද දායක විය.
පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ වුවත් ගුවන් හමුදාව විසින් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදා ගනිමින් නෞකාවේ ගින්න හටගත් කොටසට වියලි රසායන ද්‍රව්‍ය කිලෝ 425ක් හෙලීමට ගුවන් හමුදාව කටයුතු කර ඇත.
සිංගප්පූරු ධජය යටතේ ධාවනය වන මෙම නෞකාවේ ගින්න හටගත්තේ ඊයේ (20) දහවල් කාලයේය.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
නැවේ ගින්න නිවන්න ගුවන් හමුදාවත් එයි
chandima Friday, 21 May 2021 04:48 PM
අන්න බෝලෙ කල්ල මරේ කිව්වලු... ගියපාර වගේ මේ පාරත් හොඳ ගානක් ඉල්ලන්න පුළුවනි.. කොල්ලෙක් දාලා මාසෙට එක ගානේ නැව් වලට ගිනිතිබ්බා නම් තව වරාය නගර 50ක් වුණත් හදන්න තිබුණා.