
(ඩයනා උදයංගනී)
කොළඹ වරායේ සිට නාවික සැතපුම් 10ක් පමණ දුරින් ගිනි ගැනීමකට ලක්වූ 'එක්ස්ප්‍රස් පර්ල්" භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද දායක විය.
පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ වුවත් ගුවන් හමුදාව විසින් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදා ගනිමින් නෞකාවේ ගින්න හටගත් කොටසට වියලි රසායන ද්‍රව්‍ය කිලෝ 425ක් හෙලීමට ගුවන් හමුදාව කටයුතු කර ඇත.
සිංගප්පූරු ධජය යටතේ ධාවනය වන මෙම නෞකාවේ ගින්න හටගත්තේ ඊයේ (20) දහවල් කාලයේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න බෝලෙ කල්ල මරේ කිව්වලු... ගියපාර වගේ මේ පාරත් හොඳ ගානක් ඉල්ලන්න පුළුවනි.. කොල්ලෙක් දාලා මාසෙට එක ගානේ නැව් වලට ගිනිතිබ්බා නම් තව වරාය නගර 50ක් වුණත් හදන්න තිබුණා.