(නිමල කොඩිතුවක්කු)
ජාතික නිවස සංවර්ධන අධිකාරියේ රැකියාව අහිමි වූ තරුණ තරුණියන් තවමත් එම පරිශ්‍රයේ රැඳී සිටීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.
නිවාස අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරිය ඇතුළු ඉහළ නිලධාරීන්ට අධිකාරියෙන් පිටතට පැමිණිමට ඉඩ නොදී ඔවුහු එම ස්ථානයේ රැකවල්ලාගෙන සිටිති.
මේ හේතුවෙන් සාමාන්‍ය සේවකයින්ද අපහසුතාවට පත්ව ඇති අතර අද උදෑසන සිට ඔවුහු ඇරැඹු උද්ඝෝෂණයෙන් පැය තුනක පමණ කාලයක් 138 මාර්ගයේ ධාවන කටයුතුද අඩාලව පැවැති අතර මේ වන විට අධිකාරිය අසළ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමලේව අහුවුණොත් "සම්බෝල" හදනවලු.. අනේ මන්දා?