IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නිව්වැලිගම තවත් පස් කන්දක් නායයාමේ අවදානමක්

රංජිත් රාජපක්ෂ                       

 

නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ කාසල්රි ජලාශයට ඉහළින් තවත් පස් කන්දක් නායයාමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නුවරඑළිය කාර්යාලයේ භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා පැවසීය.

සමන්ත බෝගහපිටිය මහතා පැවසුවේ නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ හැටන් බගවන්තලාව  ප්‍රධාන මාර්ගයේ කොටසක්  සහ එ අසල තිබු නිවාස පහක් කාසල්රි ජලාශයට නායයාම සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්විම  සඳහා අද (16) නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදි මාධ්‍යට අදහස් දක්වමිනි.

කාසල්රි ජලාශයේ සිට ඉහළට විහිදි ඇති ගල් පොත්තක් මත තිබු පස් තට්ටුවක් මෙසේ නායගොස් ඇති බවත්, ප්‍රධාන මාර්ගයට ඉහළින් වු තවත් පස් කන්දක ජලාශය දෙසට නාය යන බව සමන්ත බෝගහපිටිය මහතා කීය.

මෙම නායයාම හේතුවෙන් පවුල් 7 කට අයත් සමාජිකයන් 30 දෙනෙකු පමණ මේ වන විට ඔවුන්ගේ ඥාතී නිවෙස්වල තාවකාලිකව නතර වී තිබේ.

 

 



අදහස් (0)

නිව්වැලිගම තවත් පස් කන්දක් නායයාමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 744 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 368 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site