(ඉන්දිකා රාමනායක)
15 හැවිරිදි බාලවයස්කාර දැරියක් අපයෝජනයට ලක් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත්කර සිටි නාවික හමුදා විශේෂඥ වෛද්‍යවරයාගේ සේවය අද සිට අත්හිටවූ බව නාවික හමුදාව කියයි.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ නියෝගයෙන් විශේෂඥ වෛද්‍යවරයාගේ වැඩ තහනමට ලක් කර ඇත.
මේ සම්බන්ධයෙන් නාවික හමුදාපතිවරයා නියමයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන බවත් අධිකරණ ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා නාවික හමුදාව මෙම වෛද්‍යවරයාගේ සේවය අත්හිටුවීමට කටයුතු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නේ නැති හින්දයි අහන්නේ..., එතකොට රියර් අද්මිරාල්ලත් ගෙදරද? මට කියලා දෙන්නකෝ..?
තව මාස 3 ක් වගේ යනකොට අපිට ඕක අමතක වෙනවා. එතකොට නැවත සේවයේ පිහිටුවන්න.