(රංජන් කස්තුරි)
දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයට බස්නායක නිලමේවරයකු තෝරාපත් කර ගැනීමේ රැස්වීම දින නියමයක් නැතිව කල් දැමූ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පැවසීය.
දෙවිනුවර උද්ගතව ඇති තත්වය සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ගත් බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා කීය.
දෙවිනුවර විශ්ණු මහා දේවාලයට බස්නායක නිලමේවරයෙකු තෝරාගැනීමේ රැස්වීම මේ මස 28 වන දින පැවැත්වීමට තීරණය කර තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධාගම කියන්නේ දේව ආගමක් නෙවේනේ... ඇයි මේ බෞද්ධ කටයුතු කොමසාරිස් මැදිහත් වෙන්නේ...?
ඇයි දෙවියන්ටම කියමුකෝ සුදුසු කෙනෙක්ව පත් කරන්න කියලා..?
දේව සංකල්පය කාලයෙන් කාලයට ඇතිවන විවිධ හේතුන් නිසා මිනිසුන්ම හදාගත්ත දෙයක් නිසා ඔහේ ඕනදෙයක් වෙන්න අරින්න තමා තියෙන්නේ. දෙයියන්ටත් බේරෙන්න බැරි වසංගතයක්නේ කොරෝනා කියන්නේ. ඉතින් මොනවද ආයේ කියන්න තියෙන්නේ...? ඕකටත් දෙවි කෙනෙක් නිර්මාණය කරගෙන පොඩි පහේ ව්‍යාපාරයක් පටන්ගමු. අනිත්වා වගේම ඒකත් නැගලා යන්නත් බැරි නැහැ.