ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද (25) පස් වැනි වතාවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා ඔහු මෙලෙස පැමිණ සිටී.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාම කතාව හදල ඉවර නැතුව ඇති. එක හින්ද ආයේ ගෙදර යවන්න ඕන නැහැ. කාමරයක් දීල තිය ගත්ත නම් ඉවරයි.
අවසානයේ ඔහු අත්අඩංගුවට ගනීවි පොඩි අය නම් මුලින්ම ලොකු අය නම් පසුවට
මොකටද තවත් නලවන්නේ..................
මෙගා කතාවක්ද? දැන් අහලා ඇති වෙලා මේක. ඔය කතා කරලා තියන හඬ හරියටම ගැලපෙනවනම් තව මොනවද ඉතින් කතා කරන්න තියෙන්නේ..
එනව පේනවා නාලක යනව පේනවා
තාම සිඅයිඩි එක කතාව ගොතනවා ඇති ජොනීගේ එකේදි වගේ.