
(අධිකාරි මුදියන්සේ )
නාරම්මල, වෙන්නේරුව ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් තරුණියක මිය ගොස් තවත් දෙදනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ සඳුනි ජයසූරිය නමැති ආරම්භක වෙන්නොරුව පදිංචි 23 න් හැවිරිදි කොළඹ පෞද්ගලික රෝහලක සේවය කළ තරුණියකි.
තුවාල ලබා ඇත්තේ මිය ගිය තරුණියගේ මව සහ සහෝදරියක බව තහවුරු නොවූ ආරංචිමාර්ග සඳහන් කරයි .
අධික වර්ෂාවත් සමඟ අද (09) අලුයම 1.00 ට පමණ මෙම අනතුර සිදුව තිබේ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd