නිරෝධායන නීති කඩ කිරීම හේතුවෙන් ප්‍රවීන රංගන ශිල්පීයකු කිරුලපන පොලිසිය විසින් අද (20) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මුඛ ආවරණයක් පැලඳ නොසිටීම සහ පොලිස් රාජකාරියට බාදා කීරීමට උත්සහ කිරීම හේතුවෙන ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මුඛ ආවරණයක් පැලඳ ගන්නා ලෙස පොලිසිය ඔහුට උපදෙස් දී ඇති අතර එම අවස්ථාවේදී ඔහු පොලිස් නිලධාරීන්ට පහර දීමට උත්සාහ කළ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
-036
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර නම සඳහන් කරන්න. මේ අය කවුද කියා අපි දැනගත යුතුයි.
තමන් ඇත්තටම විල්සන් බව මිනිස්සුන්ට පෙන්නන්න... එහෙම මුව ආවරණ නොදාන්න ඇති. අපේ දෙමව්පියොත්.., අපිත් වයසට ගියාම ඔහොම බොළඳ වැඩ කරනවා. මං ළඟ හිටියානම් පෝලිමේ ඉන්න නොදී අතින් රු.5000 ක් දෙනවා. වියත් මගේ පුටුවක හරි දවසක් වාඩි වෙලා හිටියා නම් පොලිසිය දෙකට නැවෙයි. රටට ගිය කලක්. තව ඉස්සරහට හොඳ දේවල් බලාගන්න.
නීතිගරුක නොවූ මිනිසුන් ප්‍රවීණයන් ලෙස හඳුන්වන්නේ කෙසේද?
රඟපෑමක් දාන්න ගිහින් වගේ.
වික්ටර්ට කළ දේ .... කර්මය පලදීලාවත්ද?