(ඉන්දිකා රාමනායක)
නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාගැනීම වෙනුවෙන් යුද හමුදාව විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී ඇත.
ඒ අනුව, 011-3090502 යන දුරකතන අංකය ඔස්සේ ඕනෑම පුද්ගලයකුට අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බවද හමුදාව සඳහන් කරයි.
නිරෝධායන කටයුතු සම්බන්ධව පැතිර යන කටකතා සහ ඒ සම්බන්ධයෙන් මහජනයා තුළ අනිසි බියක් හටගැනීම වළක්වා ගැනීම සඳහා මෙම දුරකතන අංකය හඳුන්වා දී ඇති බවද යුද හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නිරෝධායන කටයුතු ගැන දැනගන්න දුරකතන අංකයක්