IMG-LOGO

නීතිවිරෝධි දුම්වැටි 150,000 ක් අත්අඩංගුවට


 
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න) 

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි 150,000 ක් අඩංගු බහාලුමක් ග්‍රෑන්ඩ්පාස් රේගු අංගනයේ තිබී අත්අඩංගුවට ගත් බව රේගු අධ්‍යක්ෂ විජිත රවිප්‍රිය මහතා පැවසීය.

මෙසේ අත්අඩංගුවට ගත් දුම්වැටි වල වටිනාකම රුපියල් ලක්ෂ 90 ක් බව කියයි.

යකඩ බටවල සඟවා  කාටුන් 18,000 ක් පමණ මෙසේ ප්‍රවාහනය කර ඇති බවත් ඒවා චීනයේ සිට මෙරටට ප්‍රවාහනය කර ඇති බවත් පැවසේ.

ඒ අනුව බහාලුම නිදහස් කර ගැනීමට  පැමිණි පුද්ගලයකු ද  අත්අඩංගුවට ගෙන තිබේ
 



අදහස් (1)

නීතිවිරෝධි දුම්වැටි 150,000 ක් අත්අඩංගුවට

sharm warn Friday, 05 March 2021 09:33 AM

දුම් බීම කොහොමත් අහිතකරයි. නමුත් මේවා අල්ලන්නේ හරියට ලෝක අපරාධයක් කළා වගේ.. දුම්කොළ සමාගම තහනම් කරවන්න කවුරුවත් නැහැ. මේ රටේ ඉන්න මෝඩ මිනිස්සු ඔය දුම්කොළ සමාගම වෙනුවෙන් පුච්චන සල්ලි සේරම යන්නේ ඇමෙරිකාවටයි, බ්‍රිතාන්‍යයටයි කියලා දන්නේ කීයෙන් කී දෙනාද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 7 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site