IMG-LOGO

නීතිපති දෙපාර්තමේන්තුවට එස්ටීඑෆ් ආරක්ෂාව

(ඉන්දිකා රාමනායක)

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ පිහිටා ඇති නීතිපති දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව සඳහා  අද (2) සිට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇත.

නීතිපති දෙපාර්තමේන්තුවට ආරක්ෂාව ලබා දෙන ලෙසට නීතිපතිවරයා පොලිස්පතිවයාගෙන් කළ ඉල්ලීමකට අනුව  මෙම ආරක්ෂාව යෙදවූ බව  විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ලතීෆ් මහතා පැවසීය.



අදහස් (4)

නීතිපති දෙපාර්තමේන්තුවට එස්ටීඑෆ් ආරක්ෂාව

රවින් Friday, 02 November 2018 01:33 PM

නීතිපති දෙපාර්තුමේන්තුවට පමණක් නොවේ. මුළු නීති පද්ධතියටම එස්ටීඑෆ් ආරක්ෂාව දුන්නත් දේශපාලුවෝ විසින් පොදුජනයා ඇද දමන අඝාදයෙන් නම් ආරක්ෂා වෙන්න බැරිවෙයි.

:       0       107

Perera Saturday, 03 November 2018 05:54 AM

රටකට උචිත නායකයන් රටකට ලැබෙනවා කියලා ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල් බ්‍රිතානයේ හිටපු අගමැතිවරයා කියලා තියෙනවා.

:       19       3

SisiraSaturday, 03 November 2018 09:56 AM

අපට මේ වෙනකම් ඔක්කොම ලැබුනේ ඔහොම අය තමා.

:       0       0

sirimal Saturday, 03 November 2018 07:41 AM

පිටින් ආරක්ෂාව දාලා ඇතුලෙන් පරණ ෆයිල් සේරම උස්සන්නද හදන්නේ? අපි දැකල තියෙනවනේ මේ මහත්තුරු වැඩකරන ආකාරය.

:       0       141

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 32 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site