(ජයමාල් චන්ද්‍රසිරි)
නීතිපතිට විරුද්ධව කොළඹ, අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී දිසා අධිකරණ නීතිඥවරු හා මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥවරු පිරිසක් අද(12) නිහඬ විරෝධතාවක නිරත වූහ.
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 5 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම
14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.
සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත
සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්
වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නීතිපතිට විරුද්ධව නීතීඥවරු නිහඬ විරෝධයක
sam Wednesday, 12 February 2020 09:24 AM
මේ ගොල්ලන්ට මේ විරෝධතාවය පවත්වන්න තිබුණේ අර "උද්ඝෝෂණ ස්ථානය" ට ගිහිල්ලා නේද? ඒකෙන් කවුරුවත් ප්‍රයෝජනයක් නොගන්නවා නම් ඒ ඉඩම් කෑල්ලත් චීන්නුන්ටම විකුණලා දාලා කීයක් හරි අර ගත්තානම් ඉවරයි.
Keppetipola Wednesday, 12 February 2020 09:33 AM
මේ අයගේ පෝස්ටර්ස් වලින් පැහැදිලි වන්නේ ගිහාන් පිලපිටියට කඩේ යන කට්ටියක් කියලා. ලංකාවේ බොහෝ නීතිඥයින් උසාවියේ විනිසුරුවන් සමග ඩීල් දාගෙන ඉන්න කට්ටිය. එමනිසා ඔවුන් කැමති විනිසුරුවන් නැතිකොට ඔවුන් පෙනීසිටින නඩුවල තීන්දු වලට පාඩුවෙනවා. නීතිපති දප්පුල නීතිය හරියට ක්‍රියාත්මක කරමින් දූෂිත විනිසුරුවන්, නීතිඥයන් නෙරපා දැමීමට ක්‍රියා කිරීම අගය කළයුතු වන අතර එය රටටත්, ජනතාවටත් යහපතකි.
de silva Wednesday, 12 February 2020 10:59 AM
විනිසුරුවන්, පෙරකදෝරුවන් යන කණ්ඩායම් දෙකට වෙනම නීතියක්ද? වැරදි කරපු බවට සාධාරණ සැකයක් තිබෙනවා නම් විනිසුරුවරයෙකුට විරුද්ධව නඩු පවරන්න බැරිද? මෙම ප්රශ්නයේදී නීතිපති හරි..
chandra Wednesday, 12 February 2020 11:02 AM
නීතිපති දප්පුල නීතිය හරියට නීතිපති දෙපාර්තමේන්තුවටත් ක්‍රියාත්මක කළයුතුයි.
UDAGE Wednesday, 12 February 2020 12:47 PM
නීතිය සැමට එකලෙස ක්‍රියාත්මක විය යුතුය. නීති දරුණු ලෙස කඩන ලද පුද්ගලයෝද නිදැල්ලේය. සමහරු බලයේ සිටිති. ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුයි.
Aris Wednesday, 12 February 2020 02:06 PM
නීතිපතිතුමා කියන දේ කරලා උසාවියෙන් බේරාගත්තොත් හොඳයි. නැත්නම් දේශපාලකයින්ට අවස්ථාවක් ලැබෙනවා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට විනිසුරුතුමා ගෙනියන්න...
නොකවුට් Wednesday, 12 February 2020 09:38 PM
කෝ දිල්රුක්ෂි ඩයස්ට නීතිය..?
isuru Thursday, 13 February 2020 09:12 AM
මෙයා සිරිසේනගේ සහ මහින්දගේ ගෝලයෙක්... එමනිසා වැඩක් නෑ ඕක...
අපි නොදන්නා ගොටභය Thursday, 13 February 2020 11:58 AM
නීතිපති මේ කරන්නේ කොන්තරාත්තුවකි. තමන්ව මීට පෙර තිබූ නඩුවක ඇප මුදල් ගෙවා පැමිණෙන තුරු රඳවා තබාගැනීමට කරන පලිගැනීමකි.
kapila Friday, 14 February 2020 10:51 AM
හරි දේ කරන්න මේ නිතීඥයින් දෙන්නේ නැහැ. මොවුන්ට ඕනේ සල්ලි විතරයි. පාන්ගෙඩියක් හොරකන් කරන එකට මොවුන්ගේ නීතිය තියෙනවා. නමුත් ලොකු හොරුන්ට කඩේයනවා.