
(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
අසිරිමත් නත්තල සැමරීම සඳහා මේ දිනවල සිටම ජනතාව සූදානම් වන අයුරු කොළඹ නගරයේ දී දැකගතහැකි හැකිය.
පිටකොටුව චයිනා වීදිය , ප්‍රධාන වීදිය මෙන්ම හරස් වීදි වලදීද කෘතීම නත්තල් ගස් ඇතුළු විවිධ නත්තල් සැරසිලි විකිණීමට තබා ඇති අයුරුත් ඒවා මිලට ගැනීමට ජනතාව උනන්දුවන අයුරුද මෙසේ දැකගතහැකි විය.
වෙනත් වසර වලට වඩා අඩු සැරසිලි ප්‍රමාණයක් මෙවර වෙළඳපොලේ ඇති බවත් ඒවාහි මිලද මෙවර තරමක් ඉහළ ගොස් ඇතිබවත් වෙළඳුන් ප්‍රකාශ කළේය.


COMMENTS