
(යොහාන් භාසුර)
දරු පරපුරේ අනාගගය ගැන හිතලා වසර දෙකකට ආසන්න කාලයක් අන්ධකාරයේ සිටි අපේ දරුපරපුර ආලෝකය කරා ගෙන යන්නට ගුරුවරුන්ගේ සහයෝගය ඉල්ලා සිටින බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවැසීය.
හිටපු අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පසුගිය වසරේ අයවැය විවාදයේදී ඊළඟ අයවැයේදී ගුරු වැටුප් විෂමතාව විසඳන එතෙක් තාවකාලිකව වැටුපට විෂමතා මුදල එකතු කරන තෙක් ඒ මුදලට දීමනාවක් ලෙස එකතු කරන්නේ යැයි පැවසූ බවත් හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා එදා කළ ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමෙන් දේශපාලඥායන් පිළිබඳව ජනතාව තුළ හොඳ චිත්‍රයක් නිර්මාණය වන බව ද කීය.
ගුරුවරුන්ගේ කාර්යක්‍ෂම සේවාවක් ලබාගැනීමට නම් ඔවුන්ගේ චිත්ත ධෛර්යත් සහ මානසික තෘප්තිය වැඩි කිරීම සඳහා වැටුප් විෂමතාවට විසඳුමක් දිය යුතු බව ද පැවැසීය.
ගුරු - විදුහල් වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බලකිරීම සඳහා නාරාහේන්පිට අභයාරාමයේදී අද (6) පස්වරුවේ පැවැති සර්ව පාක්‍ෂික සමුළුව අමතමින් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එසේ පැවසීය.
COMMENTS
2015 වේ ඉඳල තමන්ගේ ආණ්ඩුව තියෙද්දී මොනවද දන්නේ නැහැ හිතුවේ,සයිටමුත් වහල දැම්ම .උසනම් -කොට නම් කියා කියා රාජ උදහසින් පිස්සු නැටුවා මේ වගේ අය නිසා තමයි ලංකාවේ අධ්‍යාපනයයි, අනාගතයයි සියල්ල විනාස වෙන්නේ
ඔක අපේ රටට විතරක් නෙවෙයි මුලු ලෝකෙටම
මොහු මේ මොහොතේ බලන්නෙත් දරු පරපුර ඉදිරියට ගෙන වචනයකින් හෝ දේශපාලන වාසියක් ලබාගැනීමට බව නම් ඉතාමත්ම පැහැදිලිය. අවංකව අවශ්‍යතාවයක් තිබුනේ නම් පුතානෝට කලයුතුව තිබුනේ උද්ඝෝෂනවලට දියව් දියව් නරියා සමග උදව් කිරීමට වඩා තමන් පට්ටියේ බලයේ සිටි කාලයේදීත් තිබුණු මේ ගැටලුව විවුර්තව කතාකර විසදා ගැ නිමය. මේ මොහොතේත් පුතානෝ තමන් බලයේ සිටිනකොට මේ ගැටලුව තිබුණු බවක්වත් සදහන් නොකරන්නේ තම ගොන් මොලේට අවශ්‍ය ඇත්තේ බලය බව පුරවැසියන්ට හැගවිමට නොවේද ?
ලංකාවේම නැණවත ,අපේ නැනේ පාදලා දැන් අපේ දරුවන්ගේ නැනෙත් පාදන්නයි හදන්නේ .මේ වගේ අය කොයි ලෝකෙන් හොයා ගන්නද
ඔව් ඔව් පුතානෝ දැන් කියන්න වැඩට යන්න කියලා .තමුන්ගේම වැඩක්නේ .ඊට පස්සේ එයාලත් කියයි .පක්ෂ නායකයා කියපු නිසා තමයි අපි වැඩට යන්නේ කියලා .ඕක තමයි කතන්දරේ
රට ගොඩ නගන කිසිම වැඩ පිලිවෙලක් නැහැ කියන්නෙත් නැහැ. එකම දේ කැඩිච්ච තැටියක් වගේ ඔහේ කියවනවා විතරයි. විකල්පයක් අවශ්‍යයි දැන්
මෝඩය වුනත් මම විපක්ෂේ ලොක්කානේ...... හැම රෙද්දටම හොම්බ දාන්නෙත් ඒ නිසානේ...... උදේ සවස වොයිස් කට් දෙන්නට දුව යන්නේ........ පුරෝහිතය දෙන්නේ මොකක්ද ඔහේ කියවන්නේ.....
තාත්තානම් කාලයක් දරුවන්ගේ නැණ ටයර් සෑ දාලා බේක් කරා
තමුන්ට මේ ගැන කතා කරන්න කිසිම අයිතිය නැහැ . තමන්ගේ ආණ්ඩුව කාලෙ විසඳුමක් දෙන්න තිබුණ ප්‍රශ්න මේවා .