( ප්‍රියානි මංගලිකා )
නිකවැරටිය වාසිවැව ප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදිත කාන්තාව පවත්වාගෙන ගිය බව කියන ජල පිරිපහදු මධ්‍යස්ථානයෙන් ජලය ලබා ගත් පිරිස් නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කරන ලෙස එම ජල පාරිභොගිකයන්ට එම කාර්යාලය දන්වා සිටී.
එම ප්‍රදේශයේ සහ අවට ප්‍රදේශ වල ජනයා මේ පිළිබඳව සත්‍ය තොරතුරු ලබා දී ,කොරෝනා මර්ධන කටයුතු වලට සහය දක්වන ලෙසද නිලධාරීන් ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd