
(සුජිත් හේවාජුලිගේ )
දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ දූපතේ කේසර පිරිමි සිංහයාට කොවිඩ් ආසාදනය වූයේ එහි ඉදිකිරීම් වැඩ බිම්වල සේවකයන් පිරිසකගෙන් දැයි සැකයක් පවතින බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය.
මේ අනුව එහි ඉදිකිරීම් වැඩ බිම්වල කටයුතු ආරක්ෂක පියවරක් ලෙස තාවකාලිකව නැවැත්වීමට පියවර ගත් බවද ඔහු සඳහන් කළේය.
බාහිර සේවකයෝ පිරිසක් එම ඉදිකිරීම් වැඩබිම්වල සේවයේ යෙදී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තමයි දෙවැනි ප්ලෑන් එක. ගෙදර දොරේ ඉන්න ඔක්කොටම එන්නත් ගහන්න.