(අජන්ත කුමාර අගලකඩ)
පළාත් සභා යටතේ පාලනය වන දිස්ත්‍රික් මහරෝහල් 5ක් මධ්‍යම රජයට පවරාගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.
ඒ අනුව මාතලේ, නාවලපිටිය, ඇඹිලිපිටිය, අවිස්සාවේල්ල සහ ගම්පහ යන දිස්ත්‍රික් මහරෝහල් 5 මධ්‍යම රජයට පවරා ගැනෙනු ඇත.
මෙම දිස්ත්‍රික් මහරෝහල් 5 මධ්‍යම රජයට පවරාගැනීම සඳහා සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කැබිනට් මණ්ඩල අනුමැතියද ඉල්ලා ඇත.
මෙම රෝහල් පහේ සෞඛ්‍ය සත්කාරක පහසුකම් වැඩිදියුණු කර ඇති අතර, ඒවා පවත්වාගෙන යාම සඳහා වැඩි වියදමක් දැරීමට සිදුව තිබේ.
පළාත් සෞඛ්‍ය අමාත්‍යංශවලට මෙම රෝහල් වඩා හොඳින් පවත්වාගෙන යාමට අවශ්‍ය අරමුදල් නොමැතිවීම නිසා, මෙසේ මධ්‍යම රජයට පවරාගැනීමට තීරණය කර තිබේ.
2025 දෙසැම්බර් මස 16
112
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
916
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දිස්ත්‍රික් මහරෝහල් 5ක් මධ්‍යම රජයට