IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


දෙවොල කැත කළ කපුවා ප්‍රදේශයෙන් පලා යයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කුලියාපිටිය බෝහිංගමුවේ ප්‍රසිද්ධ දේවාලයකට ප්‍රධාන කපුවකු එම කෝවිලට ආ දැරියක බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර ඇතැයි කුලියාපිටිය පොලීසිය කියයි.

පූජකවරයා අවස්ථා දෙකකදී දැරිය ලිංගික අපයෝජනයට ලක් කර ඇතැයි වාර්තා වෙයි.

මෙම දැරිය ප්‍රේම සබඳතාවකින් බේරාගැනීමට ඇගේ මව දැරිය සමග කෝවිලට ගොස් ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වූ බව පොලිසිය කියයි.

සැකකාර කපුවා ප්‍රදේශයෙන්  පළාගොස් සැඟව ඇතැයි ද ඔහු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ආරම්භ කළ බව පොලිසිය කියයි.



අදහස් (3)

දෙවොල කැත කළ කපුවා ප්‍රදේශයෙන් පලා යයි

mohomed agarapatana Sunday, 01 August 2021 06:55 PM

මේකට උද්ඝෝෂණය කරන්නේ නැද්ද?

:       0       0

කිරි පුතා Sunday, 01 August 2021 07:11 PM

තවම මිනිසුන් මේ බොරු කාරයන් පසුපස යන එකයි පුදුම.

:       0       0

Nuwan Monday, 02 August 2021 10:13 PM

දෙයියා පල් වෙලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 262 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 80 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site