(නිමන්ති රණසිංහ )
කොරෝනා තත්ත්වය හේතුවෙන් හුදකලා කර තිබූ දිවයිනේ සියලුම ප්‍රදේශ අද (31) උදෑසන සිට හුදකලා බවින් මුදා හැර ඇතැයි යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව , අද (31) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි උතුර ග්‍රාම නිලධාරී වසම හුදකලා බවින් ඉවත් කළ පසු දිවයිනේ සියලු සියළු ප්‍රදේශ එලෙස හුදකලා බවින් නිදහස් කර ඇතැයි යුද හමුදාපතිවරයා සඳහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිවයිනේ කිසිඳු ප්‍රදේශයකින් කිසිඳු කොවිඩ් රෝගියෙකු හෝ කොවිඩ් වැලදි සිදුවුන මර්ණයක් වාර්තා නොවන නිසා මෙන්ම වසංගත රෝගී අංශ ප්‍රධානීන් සිදුකරන ඩෙල්ටා ප්‍රභේදය සහ යළිත් කෝවිඩ් පොකුරු ඇතිවීමේ ඉහළ සම්භාවිතාවක් ඇති වීමේ අවස්ථා යන ප්‍රකාශ ජනතාව නොමග යවන ප්‍රලාප බව පසක් කර රට සම්පූර්ණවම හුදෙකලා බවින් නිදහස් කිරීමට තීරණය කළ සැමට ජාතියේ ප්‍රණාමය..
අප්පට සිරි... ඒ කියන්නේ කොරෝනා ඉවරයි එහෙනම්.. සිරි ලංකාව කොරෝනාවෙන් නිදහස් කළ දේශපාලන කෙරුම්කාරයින්ට ජාතියේ ප්‍රණාමය...