දිවයින පුරා දිස්ත්‍රික්ක 14 කට හෙට දිනයේ දී දැඩි උණුසුම් කාලගුණයක් පවතින බවත් ජනතාව අතිශයින්ම කල්පනාකාරී විය යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තාප කාලගුණ උපදේශනයෝ පවසති.
යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, වවුනියාව, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, පුත්තලම, පොළොන්නරුව, කුරුණෑගල, මොනරාගල, මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට එම දිස්ත්‍රික්ක වේ.
මේ හේතුවෙන් මෙම ප්‍රදේශවල ජිවත්වන ජනතාවට උදෑසන කාලයේ මස් පිඬු පෙරලීම, අධික මහන්සිය, විජලනය, ආඝ්‍රාත තතත්වයන් ඇති විය හැකි නිසා ජලය වැඩිපුර පානය කරන ලෙසට කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති.
වැඩිපුර එළිමහනේ රැඳී නොසිටින ලෙසත් හැකිතාත් සෙවණ සහිත ස්ථානවල ගැවසෙන ලෙසත් නිවාසවල සිටින වැඩිහිටියන් සහ දරුවන් ගැන සැළකිලිමත් වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
(28535)
ඩේලිමීරර් ඇසුරෙනි

2025 දෙසැම්බර් මස 04
273
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
407
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
389
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දිවයින පුරා දිස්ත්‍රිකක 14 කට දැඩි උණුසුමක්
Cisco Friday, 08 March 2019 01:04 PM
අලි මදිවට හරක් කිව්වලු. මේ තියෙන ප්‍රශ්න වෙනුවට තවත් !!!